@Solo Rider , @PHBhagya
NRTG Well-known member Oct 19, 2019 41,044 198,445 113 Colombo, Sri Lanka May 26, 2023 #21 @Solo Rider , @PHBhagya Reactions: PHBhagya and Solo Rider
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,342 113 98 හෝමාගම May 26, 2023 #22 PHBhagya said: එන්ජින් ඔයිල් ලෙවල් එකේ අඩුවක් නෑනෙ...? කඳු අදිනකොට ස්පීඩ් වැඩි නොවී rpm එක වැඩිවෙනවනං ක්ලච් එක බලවන්න... එහෙම අවුලක් නැත්තං, එන්ජින් එක ගොලු වෙනව වගේ වෙනවනං, මුලින්ම එයා ෆිල්ටරේ + ප්ලග් එක චෙක් කරගන්න... ඒවත් අවුලක් නැත්තං, ත්රොට්ල් බොඩි ක්ලීන් කරල, පෙට්රල් ෆිල්ටර් මාරු කරල ෆුල් එන්ජින් ටියුනප් එකක් කරන්න වෙයි. Ecu එහෙමත් චෙක් කරගන්න... Click to expand... Plus, කම්ප්රෙශන්/ වෑල් ලීක්. එම නන් ගලොල, වෑල් සුද්ද කරල දාන්න ඕන. 27000ක් දුවපු බයික් එහෙක ඕක වෙන්න තියන ඉඩ නන් අඩුයි. නිකමට වගෙ බලහන්, tire ප්රෙශර් හරිද, බ්රෙක් බයින්ඩ් වෙනවදත් කියල Kodiya97 said: Fz නන් ඒවම කරන එකෙක්.නේද හොයාගන්න වෙන්නේ හදන්න Click to expand... ඒ මොකො ------ Post added on May 26, 2023 at 6:18 PM Last edited: May 26, 2023 Reactions: animation, PHBhagya and NRTG
PHBhagya said: එන්ජින් ඔයිල් ලෙවල් එකේ අඩුවක් නෑනෙ...? කඳු අදිනකොට ස්පීඩ් වැඩි නොවී rpm එක වැඩිවෙනවනං ක්ලච් එක බලවන්න... එහෙම අවුලක් නැත්තං, එන්ජින් එක ගොලු වෙනව වගේ වෙනවනං, මුලින්ම එයා ෆිල්ටරේ + ප්ලග් එක චෙක් කරගන්න... ඒවත් අවුලක් නැත්තං, ත්රොට්ල් බොඩි ක්ලීන් කරල, පෙට්රල් ෆිල්ටර් මාරු කරල ෆුල් එන්ජින් ටියුනප් එකක් කරන්න වෙයි. Ecu එහෙමත් චෙක් කරගන්න... Click to expand... Plus, කම්ප්රෙශන්/ වෑල් ලීක්. එම නන් ගලොල, වෑල් සුද්ද කරල දාන්න ඕන. 27000ක් දුවපු බයික් එහෙක ඕක වෙන්න තියන ඉඩ නන් අඩුයි. නිකමට වගෙ බලහන්, tire ප්රෙශර් හරිද, බ්රෙක් බයින්ඩ් වෙනවදත් කියල Kodiya97 said: Fz නන් ඒවම කරන එකෙක්.නේද හොයාගන්න වෙන්නේ හදන්න Click to expand... ඒ මොකො ------ Post added on May 26, 2023 at 6:18 PM
PHBhagya Well-known member Feb 26, 2020 25,063 3 118,705 113 Gampaha May 26, 2023 #23 Solo Rider said: Plus, කම්ප්රෙශන්/ වෑල් ලීක්. එම නන් ගලොල, වෑල් සුද්ද කරල දාන්න ඕන. 27000ක් දුවපු බයික් එහෙක ඕක වෙන්න තියන ඉඩ නන් අඩුයි. නිකමට වගෙ බලහන්, tire ප්රෙශර් හරිද, බ්රෙක් බයින්ඩ් වෙනවදත් කියල ඒ මොකො ------ Post added on May 26, 2023 at 6:18 PM Click to expand... ඔවු මචං. ඔයිල් නැතුව දිවුවොත් ඇරෙන්න කම්ප්රශන් අවුල් යන්න විදිහක් නෑ ඔය වයසට... Reactions: Solo Rider, animation and NRTG
Solo Rider said: Plus, කම්ප්රෙශන්/ වෑල් ලීක්. එම නන් ගලොල, වෑල් සුද්ද කරල දාන්න ඕන. 27000ක් දුවපු බයික් එහෙක ඕක වෙන්න තියන ඉඩ නන් අඩුයි. නිකමට වගෙ බලහන්, tire ප්රෙශර් හරිද, බ්රෙක් බයින්ඩ් වෙනවදත් කියල ඒ මොකො ------ Post added on May 26, 2023 at 6:18 PM Click to expand... ඔවු මචං. ඔයිල් නැතුව දිවුවොත් ඇරෙන්න කම්ප්රශන් අවුල් යන්න විදිහක් නෑ ඔය වයසට...
Kodiya97 Well-known member Feb 22, 2018 10,614 22,761 113 අම්බකිස්ස May 26, 2023 #24 Solo Rider said: Plus, කම්ප්රෙශන්/ වෑල් ලීක්. එම නන් ගලොල, වෑල් සුද්ද කරල දාන්න ඕන. 27000ක් දුවපු බයික් එහෙක ඕක වෙන්න තියන ඉඩ නන් අඩුයි. නිකමට වගෙ බලහන්, tire ප්රෙශර් හරිද, බ්රෙක් බයින්ඩ් වෙනවදත් කියල ඒ මොකො ------ Post added on May 26, 2023 at 6:18 PM Click to expand... ඔකේ බන් ඉන්ජෙක්ටර් සිස්ටම් එකක් නේද තියෙන්නේ? Reactions: Solo Rider
Solo Rider said: Plus, කම්ප්රෙශන්/ වෑල් ලීක්. එම නන් ගලොල, වෑල් සුද්ද කරල දාන්න ඕන. 27000ක් දුවපු බයික් එහෙක ඕක වෙන්න තියන ඉඩ නන් අඩුයි. නිකමට වගෙ බලහන්, tire ප්රෙශර් හරිද, බ්රෙක් බයින්ඩ් වෙනවදත් කියල ඒ මොකො ------ Post added on May 26, 2023 at 6:18 PM Click to expand... ඔකේ බන් ඉන්ජෙක්ටර් සිස්ටම් එකක් නේද තියෙන්නේ?