බයික් එක අදින්නේ නැත්තේ ඇයි FZ එකක්

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    👇

    එන්ජින් ඔයිල් ලෙවල් එකේ අඩුවක් නෑනෙ...?
    කඳු අදිනකොට ස්පීඩ් වැඩි නොවී rpm එක වැඩිවෙනවනං ක්ලච් එක බලවන්න...

    එහෙම අවුලක් නැත්තං, එන්ජින් එක ගොලු වෙනව වගේ වෙනවනං,

    මුලින්ම එයා ෆිල්ටරේ + ප්ලග් එක චෙක් කරගන්න...

    ඒවත් අවුලක් නැත්තං,
    ත්‍රොට්ල් බොඩි ක්ලීන් කරල, පෙට්‍රල් ෆිල්ටර් මාරු කරල ෆුල් එන්ජින් ටියුනප් එකක් කරන්න වෙයි.
    Ecu එහෙමත් චෙක් කරගන්න...

    Plus,

    කම්ප්‍රෙශන්/ වෑල් ලීක්.
    එම නන් ගලොල, වෑල් සුද්ද කරල දාන්න ඕන.

    27000ක් දුවපු බයික් එහෙක ඕක වෙන්න තියන ඉඩ නන් අඩුයි.
    නිකමට වගෙ බලහන්, tire ප්‍රෙශර් හරිද, බ්‍රෙක් බයින්ඩ් වෙනවදත් කියල

    Fz නන් ඒවම කරන එකෙක්.නේද හොයාගන්න වෙන්නේ හදන්න

    ඒ මොකො
    ------ Post added on May 26, 2023 at 6:18 PM
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    👇

    Plus,

    කම්ප්‍රෙශන්/ වෑල් ලීක්.
    එම නන් ගලොල, වෑල් සුද්ද කරල දාන්න ඕන.

    27000ක් දුවපු බයික් එහෙක ඕක වෙන්න තියන ඉඩ නන් අඩුයි.
    නිකමට වගෙ බලහන්, tire ප්‍රෙශර් හරිද, බ්‍රෙක් බයින්ඩ් වෙනවදත් කියල

    ඒ මොකො
    ------ Post added on May 26, 2023 at 6:18 PM
    ඔවු මචං. ඔයිල් නැතුව දිවුවොත් ඇරෙන්න කම්ප්‍රශන් අවුල් යන්න විදිහක් නෑ ඔය වයසට...
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    👇

    Plus,

    කම්ප්‍රෙශන්/ වෑල් ලීක්.
    එම නන් ගලොල, වෑල් සුද්ද කරල දාන්න ඕන.

    27000ක් දුවපු බයික් එහෙක ඕක වෙන්න තියන ඉඩ නන් අඩුයි.
    නිකමට වගෙ බලහන්, tire ප්‍රෙශර් හරිද, බ්‍රෙක් බයින්ඩ් වෙනවදත් කියල

    ඒ මොකො
    ------ Post added on May 26, 2023 at 6:18 PM
    ඔකේ බන් ඉන්ජෙක්ටර් සිස්ටම් එකක් නේද තියෙන්නේ?
     
    • Wow
    Reactions: Solo Rider