බයික් එක අැනගත්තා

makabaas

Member
Nov 5, 2016
15
2
0
බයික් එක අැනගත්තා

අැනගත්ත මචන්.පලවෙනි සර්විස් එක කරල යන ගමන්.::(:(:(මට දැන් මේ බඩු ටික ගන්න ඕන.:(:(මේ ඔක්කොම ගන්න කීයක් විතර යයිද?දන්න අය කමෙන්ට් කරහල්ලා:(:(බයික් එක රතු සුදු
Front Mudguard
mudguard%20dio%20110.jpg


Floor Trim Set
floor%20trim%20set.jpg


Front Shield Upper
front%20shield%20dio%20110.jpg


Front Wheel Lock
honda-dio-frontwheellock.jpg


Complete Sticker Kit
Left Brake Lever
Left Side Mirror
Foot Rest
 
Last edited:
  • Like
Reactions: **cut

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,630
    113
    අැනගත්ත මචන්.පලවෙනි සර්විස් එක කරල යන ගමන්.::(:(:(මට දැන් මේ බඩු ටික ගන්න ඕන.:(:(මේ ඔක්කොම ගන්න කීයක් විතර යයිද?දන්න අය කමෙන්ට් කරහල්ලා:(:(බයික් එක රතු සුදු
    Front Mudguard
    mudguard%20dio%20110.jpg


    Floor Trim Set
    floor%20trim%20set.jpg


    Front Shield Upper
    front%20shield%20dio%20110.jpg


    Front Wheel Lock
    honda-dio-frontwheellock.jpg


    Complete Sticker Kit
    Left Brake Lever
    Left Side Mirror
    Foot Rest

    Any pics?
    බයික් එකේ වර්ගේ නොකියා ඕව කියන්නෙ කොහොමද බං මේකේ කවුරුහරි දැනන් හිටියත්? ඒජන්ට් ගෙන් කෝටේෂන් එකක් ගනින්
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අයියෝ බං.. කියවද්දිත් පට්ට අවුල් උනා.. :(
    මමනම අලුත්ම බයික් අරන් පැදලා නෑ.. ඒවුනත් සර්විස් එකක් කරන් යද්දි වැස්සට අහු වෙලා මඩ වැදුනත් දුකයි වෙලාවකට..:baffled:

    පංචිකාවත්තේ මාළිගාවත්ත ඒරියා එකේ පොඩ්ඩක් බලපං මචන්.. පුලුවන්නම් ඒජන්ට්ගේ ගණන් හිලව් බලාගෙන පලයන්.. එතකොට ගණන් ගැන මීටර් වෙනවනේ.. ඒජන්ට්ගේ ගාණට වැඩියෙන් පිටින් ගන්න එක බොරු වැඩක්නේ.. මාළිගාවත්තේ යනවනම් තව එකෙක් එක්ක පලයන්.. තනියම යන්නත් එපා.:yes: