ඇල්ටො අලුත් එක

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඇල්ටො අලුත් එක

    Dual front Airbags එක්ක අලුත් ඇල්ටො එක්ක දැන් ගන්න තියෙනවා සිංහලු. උන් කියන විදිහට මේ price range එකේ තියෙන සේෆස්ට්ම කාර් එක. මේක ඇත්තටම දැන් සේෆ්ද බං?

    Alto800_Mojito_Green.png

    Suzuki Alto VXI 2019

    Introducing the Brand new Suzuki Alto Safety now the safest car in its range.

    Engine – 800CC with Manual Transmission

    Safety – Anti lock braking system (ABS) with EBD, dual front Airbags, Spare wheel, Reverse parking sensors and Seat belt reminder for front passengers.

    Features – Smartplay dock infotainment system, Remote keyless entry, body side molding, dual tone dashboard & seat design, parcel tray, Internally adjustable OVRM, Air conditioning, front power windows, power steering & many more.

    Source: https://ikman.lk/en/ad/suzuki-alto-vxi-2019-for-sale-gampaha

    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මේකත් බලපන්
    මම kwid එකට කැමති නෑ
    ඒත් බලපන් 2019 මොඩල් එක

    තාම හැබැයි රෝදෙට නට් 3යි
    :dull::dull::dull:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Dual front Airbags එක්ක අලුත් ඇල්ටො එක්ක දැන් ගන්න තියෙනවා සිංහලු. උන් කියන විදිහට මේ price range එකේ තියෙන සේෆස්ට්ම කාර් එක. මේක ඇත්තටම දැන් සේෆ්ද බං?

    Alto800_Mojito_Green.png

    Suzuki Alto VXI 2019

    Introducing the Brand new Suzuki Alto Safety now the safest car in its range.

    Engine – 800CC with Manual Transmission

    Safety – Anti lock braking system (ABS) with EBD, dual front Airbags, Spare wheel, Reverse parking sensors and Seat belt reminder for front passengers.

    Features – Smartplay dock infotainment system, Remote keyless entry, body side molding, dual tone dashboard & seat design, parcel tray, Internally adjustable OVRM, Air conditioning, front power windows, power steering & many more.

    Source: https://ikman.lk/en/ad/suzuki-alto-vxi-2019-for-sale-gampaha

    ගණන් වැඩි :shocked:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    26k wenawane...

    ගණන් වැඩි :shocked:

    ammo gaana wedi

    හැබැයි ඊලග ප්‍රයිස් රේන්ජ් එකේ තියෙන Picanto, Axia වගේ ඒවා තව ලක්ෂ දහයක් විතර වැඩියිනේ බං. :rolleyes:

    ඇල්ටො එකේ මේන්ටේන් කොස්ට් එකත් සාපේක්ෂව අඩු නිසා මේක දැන් ඇත්තටම සේෆ් නම් හොද බජට් ඔප්ශන් එකක් නේද? :oo:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,431

    Manual ne ban.mona wadayakda
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,431
    113
    හ්ම්ම්. ඒකත් ඒක අවුලක් තමයි. ඒත් මැනුවල් පැදලා පුරුදු උන්ට ඕක ගානක් නෑ බං. :rolleyes:

    Pissuda ban lankawe manual ganna dan kale,
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පුරුදු වුනාම දන්නෙම නැතුව ගියර් දැමෙනවා බං. ඊට පස්සෙ හුස්ම ගන්නවා වගේ තමයි. :cool:

    :yes::yes::yes::yes:

    දැන් ඔය ඇල්ටෝ එක ගන්නවට වඩා ජපන් ඇල්ටෝ එක හොද නැද්ද
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    Manual Colombo Traffic eke mul tika kale yaddi pattama aul. hebei den nikan ma gear wetanwa..( Auto wage :P )

    Japan Alto eke moko aula..

    Uba kiyana eka eththa,, Price range eke brand new ganna thiyena hondama options tika ehuwoth used vehicle nethuwa, mekath consider karanna puluwan.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Japan Alto eke moko aula..

    දැන් ඔය ඇල්ටෝ එක ගන්නවට වඩා ජපන් ඇල්ටෝ එක හොද නැද්ද[/SIZE]

    ජපන් ඇල්ටො එකට වඩා ඉන්දියන් ඇල්ටො එකේ ලුක් එකට තමයි මම නම් කැමති මචන්. :rolleyes:

    අනික ඉන්දියන් ඇල්ටො එකේ මේන්ටේන් කොස්ට් එක ජපන් එකට වඩා අඩුයි නේද? :oo: