බයික් එක ආපහු ෆිනෑන්ස් එකට බාරදෙන්න

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    646
    878
    93
    කලිනුත් මම දැම්මා thread එකක් බයික් ගැන අහලා.

    මට දැනගන්න ඔන බයික් එකේ ෆිනෑන්ස් තියෙද්දි ආපහු ෆිනෑන්ස් කම්පැනියටම මේක ආපහු බාරදෙනකොට වෙන procedure එක මොකක්ද කියලා.

    දන්න කෙනෙක් කියන්න