නියමයි බන්
පෙනුමෙන්නම් සුපිරියටම තියනවා
ගාන වැඩි නැහැ බන්..හොද දේවල් කොහොමත් ගණන්
ඔය පාට tw එකට මාර ලූක් එකක් දෙනවා
ඔරිජිනල් සයිලන්සර් එකම තියා ගන්නද කල්පනාව
මම නම් කැමති එහෙමයි ..උබ කෑන් එකක් ගහනවා නම් හොදට බලලා
ගැලපෙන එකක් ගහපන් ...
එහෙනම් උණුසුම් සුභපැතුම්
පරිස්සමට පැදපන් කොල්ලෝ
can ekak gahapan machn.. habai hoda can ekak gahapan oya 3000/4000 can gahan nathuwa. kurunagala thiyenawa hoda hoda can. Super-trap ekak gahapan. oya widiyatama habai.

අඩෝ පට්ට බන් රාජ කුමාරයෙක් වගේ
රාජ කුමාලයෙක් නෙමෙයි ගමේ කොල්ලෙක්

Ado mama uba meka aran yanawa dakka. Double dala giya neda. Mama dakke sandalankawa hariye ara para hadana thana block ekedi. Patta pahara ela ela

Ado mama uba meka aran yanawa dakka. Double dala giya neda. Mama dakke sandalankawa hariye ara para hadana thana block ekedi. Patta pahara ela ela
ජන්තු අයියා;18063063 said:සුපිරියි මචං...ඔරිජිනල් කන්ඩිෂන් TW එකක් දැක්කමත් ආසයි...ඔරිජිනල් සයිලන්සර්...හොදට පාවිච්චි කරගෙන යන්න...ජය වේවා...!!!
![]()

Dankotuwe ban. Mata dakka gaman hithuna aran ena gaman kiyala. Ohomma thiyaganin machan modify karanda epa. Sahena kalekin original ekak dakke.ඔව් මචන්.. මමයි මගෙ යාලුවයි තමා ගියේ...
කුරුණෑගල ඉදලා අරන් එන ගමන්..
උබ කොහෙද මචන්?
මම මීගමුවෙ...
Dankotuwe ban. Mata dakka gaman hithuna aran ena gaman kiyala. Ohomma thiyaganin machan modify karanda epa. Sahena kalekin original ekak dakke.

නියමයි බන්
පෙනුමෙන්නම් සුපිරියටම තියනවා
ගාන වැඩි නැහැ බන්..හොද දේවල් කොහොමත් ගණන්
ඔය පාට tw එකට මාර ලූක් එකක් දෙනවා
ඔරිජිනල් සයිලන්සර් එකම තියා ගන්නද කල්පනාව
මම නම් කැමති එහෙමයි ..උබ කෑන් එකක් ගහනවා නම් හොදට බලලා
ගැලපෙන එකක් ගහපන් ...
එහෙනම් උණුසුම් සුභපැතුම්
පරිස්සමට පැදපන් කොල්ලෝ
පරිස්සමින් පැදපං
elaaa machan
parissamen padapan
Patta machan...parissamin Padapan....![]()
Niyamai machan.mageth adahasak thiyenawa TW ekak ganna.