රුපියල් 400 ගාණක ට්‍රිප් එකක්
අන්තිමට ඒකත් කැන්සල් කලා
කොහොමද දුරක ගිහින් වුනා නම්
දෙන්නෙක් ඇවිත් ස්ටාට් කරන්න හැදුව හැදුව බෑ
අන්තිමට මම ටික දුරක් තල්ලු කරන් ඇවිල්ල
යාලුවෙක්ට කෝල් එකක් ගත්ත
ඌ ආව. ඌ කකුලෙන් තල්ලු කරා ගෙදරට එනකං
බයික් එකේ ලෙඩක් කිව්වම සලකල හදල දෙන්නෙ නෑනෙ
අන්තිමට අපි පාරෙ කොට උඩ..
දැං මේක හදාගන්නකං කොහෙවත් යන්නෙ නෑ
මේ ලෙඩේ ටික ටික තිබුණ. හැබැයි කොහොමහරි ස්ටාට් කරගන්නව
අද ස්ටාට් වෙලා නතර වෙනව, හරිගියෙම නෑ
පෙට්‍රල් බ්ලොක් එකක් වගේ
මදෑ රෑ 12 වෙනකං දුවනව කියල හිටියෙ
අන්තිමට ඒකත් කැන්සල් කලා
කොහොමද දුරක ගිහින් වුනා නම්
දෙන්නෙක් ඇවිත් ස්ටාට් කරන්න හැදුව හැදුව බෑ
අන්තිමට මම ටික දුරක් තල්ලු කරන් ඇවිල්ල
යාලුවෙක්ට කෝල් එකක් ගත්ත
ඌ ආව. ඌ කකුලෙන් තල්ලු කරා ගෙදරට එනකං
බයික් එකේ ලෙඩක් කිව්වම සලකල හදල දෙන්නෙ නෑනෙ
අන්තිමට අපි පාරෙ කොට උඩ..
දැං මේක හදාගන්නකං කොහෙවත් යන්නෙ නෑ
මේ ලෙඩේ ටික ටික තිබුණ. හැබැයි කොහොමහරි ස්ටාට් කරගන්නව
අද ස්ටාට් වෙලා නතර වෙනව, හරිගියෙම නෑ
පෙට්‍රල් බ්ලොක් එකක් වගේ
මදෑ රෑ 12 වෙනකං දුවනව කියල හිටියෙ