බයික් එක ටවුන් එක මැද නතර වුණා. ස්ටාට් වුණේම නෑ

AnuradhaRa

Well-known member
  • රුපියල් 400 ගාණක ට්‍රිප් එකක්
    අන්තිමට ඒකත් කැන්සල් කලා
    කොහොමද දුරක ගිහින් වුනා නම්

    දෙන්නෙක් ඇවිත් ස්ටාට් කරන්න හැදුව හැදුව බෑ
    අන්තිමට මම ටික දුරක් තල්ලු කරන් ඇවිල්ල
    යාලුවෙක්ට කෝල් එකක් ගත්ත
    ඌ ආව. ඌ කකුලෙන් තල්ලු කරා ගෙදරට එනකං

    බයික් එකේ ලෙඩක් කිව්වම සලකල හදල දෙන්නෙ නෑනෙ
    අන්තිමට අපි පාරෙ කොට උඩ..
    දැං මේක හදාගන්නකං කොහෙවත් යන්නෙ නෑ

    මේ ලෙඩේ ටික ටික තිබුණ. හැබැයි කොහොමහරි ස්ටාට් කරගන්නව
    අද ස්ටාට් වෙලා නතර වෙනව, හරිගියෙම නෑ

    පෙට්‍රල් බ්ලොක් එකක් වගේ

    මදෑ රෑ 12 වෙනකං දුවනව කියල හිටියෙ
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,423
    8,551
    113
    Galaha
    මේ ඔය බයික් එක තෙල් කොච්චර විතර කරනවද ලීටරේට?
    plasure එකක් නේද තියෙන්නෙ රතු පාට?
     
    • Like
    Reactions: AnuradhaRa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,112
    5,772
    113
    ගණන් ගන්න එපා.. තව ටිකක් සල්ලි එකතු කරලා හොදට තෙල් වැඩ කරන බයික් එකක් ගනින්..

    @thushana මේ උඹේ අම්මව සති දෙකකට දෙන්න බැරිද මුට පිටේ නැගල ඩිලිවරි යන්න ගොනෙ?? :ROFLMAO:
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,599
    6,345
    113
    ගණන් ගන්න එපා.. තව ටිකක් සල්ලි එකතු කරලා හොදට තෙල් වැඩ කරන බයික් එකක් ගනින්..

    @thushana මේ උඹේ අම්මව සති දෙකකට දෙන්න බැරිද මුට පිටේ නැගල ඩිලිවරි යන්න ගොනෙ?? :ROFLMAO:
    Kalu thanaya umba nagapan demalage pita uda . labai labai uber kiya kiya palayan
     

    AnuradhaRa

    Well-known member
  • මොන අකුරක්ද තියෙන්නෙ?
    X අකුරක්
    අකුරු දෙක මචං
    දැං අවුරුදු 14 ක් පරණයි
    120,000 km විතර පැදල ඇති

    කම්ප්‍රෙශන් අවුලක්ද කියලත් හිතෙනව
     
    • Haha
    Reactions: tharakaf

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,222
    8,221
    113
    M-Town
    රුපියල් 400 ගාණක ට්‍රිප් එකක්
    අන්තිමට ඒකත් කැන්සල් කලා
    කොහොමද දුරක ගිහින් වුනා නම්

    දෙන්නෙක් ඇවිත් ස්ටාට් කරන්න හැදුව හැදුව බෑ
    අන්තිමට මම ටික දුරක් තල්ලු කරන් ඇවිල්ල
    යාලුවෙක්ට කෝල් එකක් ගත්ත
    ඌ ආව. ඌ කකුලෙන් තල්ලු කරා ගෙදරට එනකං

    බයික් එකේ ලෙඩක් කිව්වම සලකල හදල දෙන්නෙ නෑනෙ
    අන්තිමට අපි පාරෙ කොට උඩ..
    දැං මේක හදාගන්නකං කොහෙවත් යන්නෙ නෑ

    මේ ලෙඩේ ටික ටික තිබුණ. හැබැයි කොහොමහරි ස්ටාට් කරගන්නව
    අද ස්ටාට් වෙලා නතර වෙනව, හරිගියෙම නෑ

    පෙට්‍රල් බ්ලොක් එකක් වගේ

    මදෑ රෑ 12 වෙනකං දුවනව කියල හිටියෙ
    ඔතනම හිටපන් අපි දැන් එන ගමන්
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,249
    1
    61,671
    113
    Mother Earth
    plug දෙක සුද්ද කරල බැලුවද ? compression අවුලක් වෙන්නෙ කොහොමද පකෝ එහෙනම් piston rings ගිහින් ඇති. මට ශුවර් ඕකෙ තියෙන්නෙ electrical අවුලක්. ප්ලග් අවුලක්. 🤷‍♂️
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,604
    6,173
    113
    දෙන්නෙක් ඇවිත් ස්ටාට් කරන්න හැදුව හැදුව බෑ

    රුපියල් 400 ගාණක ඩිලිවරි ට්‍රිප් එකක් ගිහින් එන අතරතුර තමයි මම ඒක දැක්කේ. පාර අයිනෙන් ඇවිදගෙන යන ගමන් හිටපු කෙල්ලෙක්, ඇඳලා තිබුණේ හරිම කෙටි ජංගියක්! ඇඳලා තිබුණේ රතු පාට ජංගියක් විතරයි මට ඉතින් පාලනය කරගන්න බැරිම තැන මම ස්කූටරයේ වේගය අඩු කරලා ඇය පසුපසම යන්න පටන් ගත්තා. ඇය දිහාම බලන් මම ස්කූටරය පදවන් ගියා... හදිස්සියෙම බැලින්නම්, මගේ ස්කූටරය එකපාරටම ස්ටාට් වෙන්නේ නැතුව නැවතුණා!

    දෙන්නෙක් ඇවිත් ස්ටාට් කරන්න හැදුව හැදුව බෑ. අන්තිමට මම ටික දුරක් තල්ලු කරන් ඇවිල්ල යාලුවෙක්ට කෝල් එකක් ගත්තා. ඌ ආවා; ඌ කකුලෙන් තල්ලු කරා ගෙදරට එනකං! අන්තිරේට ඒ කෙල්ල පස්සේ ගිහින් ට්‍රිප් එකත් කෑවා, ස්කූටරයත් කෙළව ගත්තා.
    බයික් එකේ ලෙඩක් කිව්වම සලකල හදල දෙන්නෙ නෑනෙ
    අන්තිමට අපි පාරෙ කොට උඩ..

    මදෑ රෑ 12 වෙනකං දුවනව කියල හිටියෙ
    😎
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,604
    6,173
    113
    මම මේ කල්පනා කර කර හිටියේ... මට මාරම සීන් එකක් තේරුණේ අදයි. උඹලා දන්නවනේ මගේ ස්කූටරේ කඩන් වැටෙන ඉතිහාසය? දැන් මම හොයාගෙන තියෙනවා මාරම රහසක් මීට කලිනුත් ඔය වගේ දෙපාරක්ම මගේ ස්කූටරේ පාර මැද්දේ කුඩම්මාගේ සැලකිලි දීලා තියෙන්නේ, මම රතු පාට ජංගි ඇඳපු කෙල්ලෙක්ගේ පස්සෙන් ගිය වෙලාවටම විතරයි මචං! වෙන පාටක් දැක්කම ස්කූටරේට කිසිම අවුලක් නෑ, හරියටම රතු පාට ජංගියක් සෙට් වුණොත් විතරයි එන්ජින් එක ඕෆ් වෙන්නේ. හැබැයි වැඩේ කියන්නේ, ඔන්න ඕක වෙලා හරියටම ඊළඟ දවසේ, කිසිම මැජික් එකක් නැතුව ස්කූටරේ ආපහු පණ ගැහෙනවා!

    දැන් මම අහන්නේ, උඹලා හිතන්නේ මේකට හේතුව මොකක් වෙන්න ඇද්ද? මගේ ස්කූටරේටත් මම වගේම රතු පාටට හිතෙනවද, නැත්නම් මේක මොකක් හරි මන්තරයක්ද? උඹලටත් මෙහෙම පිස්සු හැදිච්ච සීන් වෙලා තියෙනවද බං? මොකක්ද මචං මේකට කරන්නේ? 🤔
    Bump