බයික් එන්ජිමට වතුර යන්නෙ නැද්ද?

PsychoGuy

Member
Oct 1, 2017
30
3
0
බයික් එන්ජිමට වතුර යන්නෙ නැද්ද?

බයික්,ස්කූටර් වල එන්ජිම අැතුලට වතුර යන්නෙ නැද්ද? වැස්සෙ යනකොට,බයික් එක හෝදනකොට එන්ජිම අැතුලට වතුර යන්නැද්ද? ඔය හොන්ඩා ඩියෝ හීරෝ වගේ ස්කූටර්වල ෆෑන් එකක් කැරකෙන තැන අැතුලට වතුර යන්නැද්ද? බයික් ගැන දන්න අය කියන්න බලන්න.
 
amilapradeep100

Well-known member
  • Sep 2, 2010
    2,899
    1,942
    113
    අනන්තයේ

    naha