බයික් ඒක ෆයිබර් කරගන්න ඕන..

battiya

Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    බයික් ඒක ෆයිබර් කරගන්න ඕන..

    මචන්ලා මගේ බයික් එකේ ඉස්සරහ මඩ්ගාඩ් එකේ ඇාන් සෙට් වෙන තැනයි, ඉස්සරහ මූනේ නම්බර් ප්ලේට් එක සෙට් වෙන තැන ඇනේ ගාවයි, තව මූනේ එක තැනකුයි පුපුරල ප්ලාස්ටික් එක. මේ ෆොටෝ වල දාලා තියනවා මම. කලින් මඩ් ගාඩ් එක පුපුරල තිබ්බ එක පොඩ්ඩයි තිබ්බේ. අද බලද්දි තව වැඩි වෙලා පුපුරපු එක. බයික් එක දෙදරද්දි පිපුරුම වැඩි වෙනවා මට පේන්නේ..
    මචන්ලා මට දුනගන්න ඕන මේක හදන්න කරන්න තියෙන හොදම විදිහ මොකද්ද?:confused:

    ෆයිබර් කරන එකද නැත්නම් වෙන අලවන්න ක්‍රමයක් තියෙද? :confused::confused::confused::confused:

    දන්න අය ඉන්නව නම් කියන්නකේ ලොකු උදව්වක්... :D:D:D:D:D:yes::yes::yes:
    WP_20161105_13_11_20_Pro.jpg
    [/url] [/IMG]
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    mud guard එකක් අලුතෙන් දාපන්.
    number plate set වෙන තැන තමා අව්ල.
    ෆයිබර් කරල ලාභයක් තියේද දන්නේ නැ...
    ගණන් හරියටම දන්නේනැ.
     

    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Plastic welding karapan
    Kaduwela idan colombo road enakota beer company pass kalama left side eke pot ekak tyanawa un kapalath denawa grinder eken tibuna shape ekatma
    Mage paint gahuwa a ptte ekek
    A wele plastic pupuralabtibila kala ehen
    Fibre asartakai
     

    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    Plastic welding karapan
    Kaduwela idan colombo road enakota beer company pass kalama left side eke pot ekak tyanawa un kapalath denawa grinder eken tibuna shape ekatma
    Mage paint gahuwa a ptte ekek
    A wele plastic pupuralabtibila kala ehen
    Fibre asartakai

    me tikata kiyak wage yaida machan? e shop eke contact number ekak ehema nadda?:yes:
     

    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Contact num nan na
    1000k yana ekak naha
    Habai paint gahanna ona passe plastic welding karama beer company pass karan eddi left side
    Wahana buffet ehema goda gahala tyanawa pennama
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    Plastic welding karapan
    Kaduwela idan colombo road enakota beer company pass kalama left side eke pot ekak tyanawa un kapalath denawa grinder eken tibuna shape ekatma
    Mage paint gahuwa a ptte ekek
    A wele plastic pupuralabtibila kala ehen
    Fibre asartakai

    කීයක් ගියාද මචන්, මගෙත් බයික් එකේ කවොලින් එක ඇනවලින් සම්බන්ධ කරන තැන ඇණ තව් පුපුරල දෙදරුමට ඒක හදාගන්න පුලුවන් වෙයිද.. උඹ කියන පොට් එකේ නම්බර් එක එවපන් පුලුවන් නම්,