බයික් කරුගේ බේරිල්ල

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    බයික් කරුගේ බේරිල්ල

    බයික් එකේ ගිය එකා බේරෙන විදිහ.... holy shit



    :shocked::shocked::shocked::shocked:

    motorcycle-crash-flip-onto-roof-of-car.jpg

     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අප්පටසිරි.. ඌ නම් ලොකු පිනක් කරලා තියෙන පාටයි..
    පොර වැඩකාරයෙක් වගේ හැබැයි..
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,710
    2,502
    113
    Bevery Hills-90210
    ඉන්දියන් බයික් එකක එහෙම ආවානම් චුයින්ගම් එකක් වගේ චොප්පවෙලා බයිකඑකටම ඇලිලා තියෙයි..
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    ජන්තු අයියා;17036502 said:
    උගේ නම් වෙලාව හොදයි..තව ටිකක් ඉස්සරහට ගුවන් ගත උනා නම් කාර් එකට යට වෙනවා..
    siraawata, e yakaa loku pinak karala tyenawa :D:D