ඒ හයිකෝට් දානව නං ගන්න ඕනෙ රිපෝට් එකක්. එකේ ඔක්කොම විස්තර තියෙනවා. ඒක ලෝයර් තමා 54 වැදුනම අරං දෙන්නෙ හයි කෝට් දාන්න කලින්. අපිට කරන්න දෙයක් නැහැ. ඕවාට කලින් බලපන් මල්ලිට වැදිලා තියන චාර්ජ් එක මොකක්ද කියලා. පොලිසියට ගිහිං කියක් හරි දීලා අහගනින් Narcotic චාජ් එකක් වැටිලද කියල. නැතුව පේන බලලා ඕක කරන්න බැහැ.මචං B report එක කියන්නෙ මොකද්ද