මේක උනේ මගේ සහෝදරයට. මිනිහා බයික් එකේ යනකොට මගදී අදුරන එකෙක් අත දාලා ඌවත් දාගෙන ගිහින්.
මගෙ දි පොලිසියෙන් නවත්තනකොට පිටිපස්සෙ හිටපු එකා පැනලා දුවලා.
පොලිසියෙ උන් මල්ලියි බයික් එකයි පොලිසියට අරන් ගිහින්.
ගෙදරින් පොලිසියට ගියා ම කතා කරලා බයික් එක දෙන්නම් කිව්ව. ඒ වෙලාවෙ මිනිහා තරහට පොලිසියෙ එකාට බැනල. ඊට පස්සෙ
බයික් එක දෙන්නෙ නෑ ගංජා ප්‍රවාහනය කියල උසාවි දානවා කියල පොලිසියෙ එකා බැන්නා.
ඇත්තට ම මගේ එකා ගංජා කාරයෙක් නෙමෙයි. මේක උසාවි දැම්මට පස්සෙ මොකද්ද කරන්න ඕන? පොර රට යන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නෙ.