බයික් කේස් එකක්.....
මෙන්න මේකයි සීන් එක...මට ලියුමක් ඇවිල්ල තියෙනව RMB (මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව) එකෙන්.. මට බයික් එකක් තිබුන ( පල්සර් 180 CC).. ඒක හැප්පිල කුඩු උනා.. මම ඒක ගත්තෙ ගෙවීමේ ක්‍රමයට. බයික් එක ඉන්සුරන්ස් කම්පැනි එකෙන් කන්ඩම් කරල මගේ අතට රු. 7000.00 ක් දීල වැඩේ ක්ලොස් කරා....
මට දැන් මාසෙකට ඉස්සෙල්ල ලිවුමක් ඇවිල්ල මහ ගෙදරට, ඒකෙ ඉන්න එකා අද මට කියපි.. එකේ තියෙනව බයික් එක තව එකෙක්ට පවරන එකට කැමතිද කියල....
මම කැමති නෑ ඒක කාටවත් පවරනවට, මොකද ඒක ඉන්සුරන්ස් කම්පැනි එකෙන් කන්ඩම් කරපු එකක්... ඒක කොහොමද ආපහු රෙජිස්ටර් කරන්නේ වෙන එකෙක්ගෙ නමට....
මට ඒක කැන්සල් කරන්න පුලුවන්ද??

,