බයික් ගෙන්වනවා කියන කතාව ඇත්තක්ද machanla, januarya wala
ඔව් ගෙන්වන්න තීරණය කරලා තියෙනවා , ඒ හැබැයි උබලට නෙවේ ක්ශේත්‍ර රාජකාරි වල නියැලෙන රාජ්‍ය සේවකයන්ට විතරයි.බයික් ගෙන්වනවා කියන කතාව ඇත්තක්ද machanla, januarya wala
අත්‍යවශ්‍ය අහාර ගෙන්න dollars නැතුව මොන bike ද බ්‍රෝ,,,,.....බයික් ගෙන්වනවා කියන කතාව ඇත්තක්ද machanla, januarya වල
ahh, ehema ekakda, man bike ekak hewwa me dawas wala, godak kattiya kiwa baike genwanawa january wala kiyala,matath hithuna me kannawath salli enthi kota ehema wenna ahakida kiyala. thanksඔව් ගෙන්වන්න තීරණය කරලා තියෙනවා , ඒ හැබැයි උබලට නෙවේ ක්ශේත්‍ර රාජකාරි වල නියැලෙන රාජ්‍ය සේවකයන්ට විතරයි.
- බැසිල් රාජපක්ෂ ගේ තීරණයක් -
Double Price weiGenawanam hodai oi, math hena asawen inne FZ ekak ganda.![]()
