බයික් ප්‍රශ්නයක්.....

Rasta Ash

Member
Aug 18, 2011
18
0
0
බයික් ප්‍රශ්නයක්.....

මගේ ලග තියෙන bike එක CD Dawn ජාතියේ එකක් . එකේ පිටිපස්සේ රොදේට මහත ටයර් එකක් දා ගන්න ඕන. දැනට තියෙන එකේ size එක 3.00*18 . එහෙම මහත ටයර් එකක් දා ගන්න පුලුවන්ද ?.
help me machanla.............
 
Attachments

  • hero-honda-cd-dawn-back-cross-side-stills.jpg
    hero-honda-cd-dawn-back-cross-side-stills.jpg
    32.3 KB · Views: 81

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Mahatha tyre godak ewa tubeless machan. Umbe rim eka spoke ekak nisa kohomath tikak pena size ekek wath mahatha ekak danna amaru wei.
    Anik eka chain guard eke wadinawa machan

    Mama nam kiyanne oya bike ekata mahatha ekak damma kiyala loku look ekak ganna ba nikan petrol nasthi wena eka witharai wenne.
     
    Rasta Ash

    Member
    Aug 18, 2011
    18
    0
    0
    na bn, honet ganna kohenda bn salli. bike ake blance aka ganna tikak mahatha tire akak danna blwe bn. chain gurd aka ahema ahe mehe karala danna bari weida.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    na bn, honet ganna kohenda bn salli. bike ake blance aka ganna tikak mahatha tire akak danna blwe bn. chain gurd aka ahema ahe mehe karala danna bari weida.
    macho danna puluwan man dakala thiyenawa oya tyre eka ena bike ekak daala thiyenawa 100/90 18 tyre ekak menas hero honda hunk ekata ena trye ekata :) and man ahalath thiyenawa daanna puluwan kiwwa service eken

    mrf-nylogrip-zapper-y.jpg
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    මචං මම නම් කියන්නෙ බයික් එක ඒක ආපු විදිහටම පදින එකයි හොඳ.මොකද ඉන්ඩියන් බයික් එකක් හදන්නෙ මිනිස්සුන්ගෙ පොකට් එක ගැන වැඩිපුර හිතලා.එහෙම කරොත් බයික් එකේ fuel efficiency එක අඩු වෙන්නත් පුලුවං.මහත ටයර් එකක් දැම්මා කියලා ලොකු look එකක් එන්නෙ නැහැ බං CD dawnඑකකට නම්.මම නම් කියන්නෙ ඕක නම් කොල්ලො නිකං සල්ලි නාස්ති කරන වැඩක්.නැත්නම් තව ටිකක් දවස් ඉඳලා ඕක විකුණලා මීට වඩා look එකක් තියන බයික් එකක් ගත්තනම්ම් ඉවරයි.
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Mahatha tyre godak ewa tubeless machan. Umbe rim eka spoke ekak nisa kohomath tikak pena size ekek wath mahatha ekak danna amaru wei.
    Anik eka chain guard eke wadinawa machan

    Mama nam kiyanne oya bike ekata mahatha ekak damma kiyala loku look ekak ganna ba nikan petrol nasthi wena eka witharai wenne.

    :yes::yes::yes::yes::yes:...........