හන්ක් එකයි,GG-3xxx නම්බර් CD125 ගියර් 5,6 වෝල්ට්.එකයි දෙකම දීලා ගන්න තියන බයික් මොනාද?අතින් සල්ලි නොදී තම වැඩේ කරගන්න ඕන...
Ayi ehema kiwanne?![]()
පික්ස් ගනිද්දි සර්විස් කරලා අඩු පාඩු පෙන්නෙ නැති වෙන්න ගන්න, බයික් එක ගන්න එන එවුන් හොයල බලල ගනිනෙ
කවුරු හරි උදව්වක් කරයි W series eke bike ekak.hadda parana patai. issaraha mud guard eka kadilath neda?
දන්නෙ නැති කමද එහෙම නැත්නම් අවංකකමද මචන් බයික් එකෙ පික් නොද හිටියා නම් හරි කැඩිච්ච එක දැක්ක ගමන් එපා වෙනවා මිනිස්සුන්ටපික්ස් ගනිද්දි සර්විස් කරලා අඩු පාඩු පෙන්නෙ නැති වෙන්න ගන්න, බයික් එක ගන්න එන එවුන් හොයල බලල ගනිනෙ
කවුරු හරි උදව්වක් කරයි
ජයවේවා![]()



අහ් හරි මචන් උබෙ කැමැත්තක්,මම කිව්වෙ විකුන ගන්න ඔනෙ නම් කරන්න ඕනෙ දෙ
ඕව මගෑරල ෆොටෝස් ගහල දැම්මම බලන්න එන උන්ගෙ නහයෙන් ඇඩියාවට වඩා තියන විදියටම දාන එක හොදයි කියල හිතුවා.. කොහොමත් මේක 100% කන්ඩිශනුත් නෑනේ..![]()
