බයික් රෙජිස්ටර්..

deepalsamantha

Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    බයික් රෙජිස්ටර්..

    මචන්ලා..
    අපි බයික් එකක් ලංකාවට ගෙන්න ගත්තොත්..(ඒ කියන්නෙ කස්ටම් එකට ගෙවන්නෙ නැතුව කෑලි කරල ගෙනාවොත්) ඒක රෙජිස්ටර් කරන්න ක්‍රමයක් තියෙනවද? දන්න එකෙක් කියන්න පුලුවන්ද?? මොන විදිහකින් හරි කමක් නැහැ ගස් යන්නෙ නැතුව :lol::lol::lol::lol: ..
    motoroids_ktm_two.jpg
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,562
    17,612
    113
    Auckland
    දන්නවම කියමුකො... පබ්ලික් ෆොරම් වල ඔව්වට උත්තර දිලා පට්ට කේස් වෙන්නෙ අන්තිමට. :dull: :dull: :dull: :dull: :dull:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    දන්නවම කියමුකො... පබ්ලික් ෆොරම් වල ඔව්වට උත්තර දිලා පට්ට කේස් වෙන්නෙ අන්තිමට. :dull: :dull: :dull: :dull: :dull:

    siraa :yes::yes: danna magulak pm walin huwamaru karaganilla, nathnam waradi ekek dakkoth ekatath kelawenawa :(
     

    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    oka boru wadak ban.mattu unoth wiyadam karana salli okkoma aparade bike aka rajasanthaka karanawa.dan custom ake neethi restrict karala thiyenne.godak ewun karanne thama parana widihata kali karapu bike akaka pothak hoyagena a engine no aka gennana bike akata feed karana eka.ath dan aluth laser machine akak thiyanawa aka engine no akata allapu gaman hoyanna puluwan kotapu akak da kiyala.mattu unoth loweth na.