බයික් වැඩ්ඩො කෝ ? Challange

rooshan2008

Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    AX 1 - 120, eeta wediya nam yanda be para hari ne,
    mage normal speed eka 50...

    man mage kakula kadagatha 20 e gihilla :(

    Car eke top 180, ekath slow karanda gihin anaganda giya beruna
     

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    110 ta gihin watuna bn thaama thuwaale kelel thiyanawa ... :(


    11.gif
     

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    උබලා ඔහොම හිතාගෙන පදිනවානම් ඉතින් දෙයියන්ගේ පිහිටයි :(. මම යන විදිය දැක්කොත් :nerd::dull::dull::dull::dull::dull:

    වාහනය හා තමන් ගැන ෂුවර් එකක් තියෙනවනම් කිසි අවුලක් නෑ මට . වෙන අය පාරේ කොහොම ගියත් මන් යනවා මචන් . මට ෂුවර් මන් ගැන . වෙන වාහනයක වැරද්දක් උනත් බේරෙන්න තමන් දැනගන්න ඕන . එක එක්කෙනාට ආවේනිකව පිහිටන දක්ෂ කමක් තියෙනවනේ . දැන් ඉතින් මට ඔකොමලා බනියි . කමක් නෑ .:lol::lol:;););):cool:

    11.gif
    :yes: