බයික් වැඩ්ඩෝ එන්ඩ ප්ලීස්..
මචං ..
බයික් එකක් ගන්ඩ ඕන්..
එක්කෝ. 2013න් උඩ yamaha FZ එකක්
නැත්තං සුසුකි 125GN H එකක් දන්න තරමින් මේක චයිනා නේද..
වැඩි කැමත්ත තියෙන්නෙ යමහ ,fz එකට. තෙල් කරන ආකාරය ගැනත් දන්න අය කියනවනම් තමා හොද.
උදව් කරපල්ලා