වර්ගවාදය සහ බයික්

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    එළකිරි කොල්ලෙක්;13420591 said:
    Yep Machan matath oya awula awa bt HUnk CBZ nm indian motorbike cites wala nm tiyenne commuter vidiyata.Bt mehemat ekak tiyanawa bn onama bike ekak eka percentage ekakata hama group ekatama ayithi wenawa mokada Naked bikes,Commuters,Sports athare podi podi similarities tiyanawa!

    :):)
    mama dekka hunk eka naked eketh tiyenawawa.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    එළකිරි කොල්ලෙක්;13552772 said:
    Yep eke hena awulak thiyanawa bn.Indian kaarayo ne bn.:lol::lol:

    Okunge pamanak site wala Commuter kiyala tiyanawa,Commuter sports kiyalath thibuna,Thawa ekek eke thawa features tikak allagena Naked bike karanawa. oka thawa hondai bn mun Scooterette and scooter wala thiyana awul dakkama:baffled::baffled:

    cruiser kiyala ekakuth tiibba ban. ara harly daivson wage ekada koheda ekata aithi wenne hariyata mathaka ne...

    :baffled::baffled::baffled:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    එළ කොල්ලෝ එළ..මටත් තියෙන ගැටලුව මුන් පණ දාගෙන බයික් අරන් ටික දවසකින් විකුනන්නේ ඇයි කියල.:oo::oo:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,554
    17,592
    113
    Auckland
    මේකෙ dirt බයික් පාරෙ පදින සීන් එක ගැන මම කියන්නම්,

    සාමන්ය පාරෙ දුවන්න දෙන්නෙ නැති බයික් වෙන්නෙ ඔය ට්‍රැක් වල එහෙම දුවන dirt බයික් ලයිට් අනන් මනන් නෑ ගෙඩි පිටින් machanical බයික් එක. එව්ව නම් ලොවෙත් තෙල් වැඩ නෑ හැබැයි ලදරුවෙක්ට දුන්නොත් අනිවා අඩු කඩා ගන්න පිකප් වෙනව.

    2006_Kawasaki_KX_250.jpg


    හැබැයි අපි පාරෙ දකින dirt බයික් වල වෙනස එව්ව ඔෆ් වගේම පාරටත් එක්ක හදල තියෙන්නෙ. ( දැන් අහයි මොකද පාරට dirt බයික් දාන්නෙ කියල ) සීන් එක තමා ඔය ට්‍රෙල් බයික් වල හදල තියන හැඩේ නිස එව්ව පහසුවෙන් යන්න පුලුවන්. ඉතින් හිතන්න ට්‍රැෆික් එකේ hornet cbr එකක් අරන් යන්න කොච්චර කට්ටක්ද, ඔන්න ඕක තමා සීන් එක. අනික dirt වල පාරෙ දුවන මොඩල් වල අම්බානක තෙල් වැඩ. තනි පිස්ටන් හදල තියන එන්ජින් හින්ද බරත් අඩුයි control. දැන් super motard ලෝකෙම ජනප්‍රිය බයික් ජාතිඅක් වෙලා තියෙන්නෙ මෙන්න මේ හින්ද

    3384_0.jpg


    මාත් පදින්නෙ මේ කියන ජාතියට සමාන එකක් තමා.සාක්කුවට නඩත්තුවට පට්ටම පහසුයි.
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,554
    17,592
    113
    Auckland
    ජන්තු අයියා;13553262 said:
    එළ කොල්ලෝ එළ..මටත් තියෙන ගැටලුව මුන් පණ දාගෙන බයික් අරන් ටික දවසකින් විකුනන්නේ ඇයි කියල.:oo::oo:

    ඔය සීන් එක වෙන්නෙ ගෙවල් වලින් කචල් දාල ගොඩක් එවුන්ට. වයසක අය හිතන්නෙ බයානකයි කියල උනත් යන්න safeම බයිකුත් ඔව්ව තමා
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    නියම thread එක මචන්..ගොඩක් වැදගත්..

    මචන් මගේ යාලුවෙක් කොට ගානකට Buell XB12x බයික් එකක් ගත්ත.. එක 1200cc.. මේක ලංකාවට ගෙන්නන්න විදියක් නැද්ද??
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:
    "වර්ගවාදය සහ බයික්"
    මාතෘකාව දැක්කහම මට හිතුනේ වෙන දෙයක්.
    කොහොම හරි හොඳ ත්‍රෙඩ් එකක් දිගටම ගෙනියන්න