වර්ගවාදය සහ බයික්

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    wadee ela machan congratz..... habai hunk ekai FZ ekai petrol karanne namnaha. soo commuter kandeta me deka danna epa. digatama karagena yamu... ape yaluwonta godak wadagat wei.
     
    "වර්ගවාදය සහ බයික්"
    මාතෘකාව දැක්කහම මට හිතුනේ වෙන දෙයක්.
    කොහොම හරි හොඳ ත්‍රෙඩ් එකක් දිගටම ගෙනියන්න

    මාත් හිතුවෙම ඒ බයික් ගැන ත්‍රෙඩ් එකක් කියලයි... හික්... හික්..
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    එල එල ඔය කරලා තියන්නේ කොල්ලගේ උණ බහින්න හොඳ වැඩක්. සුපිරි මල්ලි.....
    නියම thread එක bikes වලට ආදරේ කරන වගේම ගන්න බලාගෙන ඉන්න අයට.
    දිගටම කරගෙන යන්න... අපේ full සප් එක තියනවා හැමදාම........!
    :yes: :D
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Hero honda Hunk,CBZ, pulsar machan commuter nemei mama net eke dekala tiyena widiyata nam.

    eka ban commuter sports...
    :yes::yes:
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    Hero honda Hunk,CBZ, pulsar machan commuter nemei mama net eke dekala tiyena widiyata nam.

    eka ban commuter sports...
    :yes::yes:

    Yep Machan matath oya awula awa bt HUnk CBZ nm indian motorbike cites wala nm tiyenne commuter vidiyata.Bt mehemat ekak tiyanawa bn onama bike ekak eka percentage ekakata hama group ekatama ayithi wenawa mokada Naked bikes,Commuters,Sports athare podi podi similarities tiyanawa!