බයික් වැඩ්ඩෝ help me !

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    GN aekaka ayithikaarayek weema gana saahenna santhosai..okata ara malli anaya thada karapu aeke kisi balapaamak naha paw uta baninna aepa :lol: poddak aethana udin thiyana neda thawa podi anayak..anna aeka air fuel mixture screw aeka..poddak ae screw aeka full ma thada karanna mulin..eetapasse wata deka hamarak burul karanna..aeka thamai GN carb aeke standard setting aeka..ah aeka karanna kalin poddak air clear aekath galawala sudda karanna..mata hithenne malaya ara aneth poddak hari aehe mehe karala athi..:yes:

    e nut eka mixture eka nemei machan... Fuel nut eka. ohoma walak atule wage nut eka enne fuel nut eka. umba kiyapu wata gaana hama deema hari. (wata 1.5 - 2.5)

    aniwaa aniwaaa... malaya wadakaaraya.. fuel nut eka karakawala ita passe Ideling nut eka karakawanna ati nomaga arinnaaa....
    anna mallilaa...............:P:P:P:P:P
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    ජන්තු අයියා;17015815 said:
    ෂුවර් එකටම උබේ මලයා ඔරොප්පුවට අයිඩ්ල් ඇනේ ට අමතරව කාබ් එකේ පෙට්‍රල් එයාර් මික්ස් කරන ඇන එක හෝ දෙක ටත් කෙලින්න ඇති..හොද පොරක් ලගට ගිහින් ටියුන් පාරක් දා ගනින් මචං..ඔහොමම බලපාන ප්ලග් එක ගලවලා ප්ලග් එකේ ස්පාර්ක් වෙන හරිය කළු වෙලාද කියලා..කළු නම් බඩු හරි..මල්ලි ගේම දීලා...(මට එහෙම ඔහොම එකෙක් හිටියා නම් මම මෙලහකට ඕකගේ දත් කුට්ටම ගලවලා..)
    :eek::eek::eek::rofl::rofl:
     
    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    මන් ගෙනිච්චා බන් සර්විස් කරන තැනට.... ඒ සුට්ටලා කියනවා කමක් නෑ 1200km න් සර්විස් එක කරනකොටම කාබ් එක එජස්ට් කරගමුලු... දැනට අවුලක් නැතුව දුවන්නලු.... මන් ප්ලග් එක ගැලවෙව්වා ඌ ඉස්සරහම... කාබන් බැදිලා නහුටෙට... ඒ සුට්ටිගේ ලමයි කියනවා ඒ හැටිලු.... මන් මේ තාම කල්පනා කරන්නේ උන්ට පිස්සුද , උන් ලගට අරන් ගිය මට පිස්සුද කියලා
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,578
    113
    Auckland
    කාබ් එක සූද්ද කරපන්. සුවර් එකට මල්ලි කාරයා රේස් වෙන්න සෙට් කරපු පාර එයා ෆිල්ටරේ ඉදන් රැදිල තිබ්බ ජරාව එකතු වෙන්න ඇති කාබ් එකට, දැන් නිඩල් එහෙම හිර වෙල තියෙන්නෙ ඔය මාමයිට් වලට, ගලවල සූද්ද කරපන් ඔක්කොම ටික කාබ් cලිනර් එකක් ගහල සුද්ද කරපන් ටියුන් වෙනස් කරන්න එපා !! මගේ බයික් xr baja 250 එක ගන්නකොටත් ඔහොම සින්කොන් එකක් තිබ්බ මහ කුජිත විදියට පිකප් උනේ පෙට්‍රල් කරේ 22-25 වගේ , සුද්ද කරා ඒ දවස් වලම දැන් අවුරුද්දක් විතර , පෙට්‍රල් එක පාර 33-35 කරන්න පටන් ගත්ත පිකප් එකත් වැඩි උනා ඩබල් ඩබල්

    සුද්ද කරලත් හරි ගියේ නැත්තන් විතරක් ටියුන් වෙනස් කරන්න කියපන්
     
    Last edited:
    • Like
    Reactions: zola

    ඔය රතු කරපු එක එකපාරට බලපු ගමන් දැක්කේ CCleaner දාල සුද්ද කරපන් කියලා ..තියෙනවා වගේ.
    :lol:
    :lol::lol::lol::lol::lol:
    මන් බය වුන මේ මොකක්ද කියලා.
    :P
     
    supzzzz

    Member
    Dec 8, 2010
    58
    5
    0
    හුළං අඩුවෙන් ඇරල.. පෙට්‍රල් වැඩියෙන් ඇරල... ඒකයි අවුල... ඕක ටියුන් කර ගනින් හදන තැනකට ගිහින්... වෙන අවුලක් නෙමෙයි මලයගෙ වැඩ