thanks machan. lagadida gahuwe? mata wena 1500-1600 wage set una. e redi hari neh ban. mama hithuwe 1750 ekak gahanna kiyalamama gahuwa, 1200 giye hondama redda kiwwa apache
මගේ සීට් එකත් කැඩිල නෑ.ඒත් අමුතු රටාවක් තියෙනවා, ලෙවල් දෙකකට.එකේ සිට් ජාති 2ක් තියනවා ලු බන්
මැදින් කැඩිලා වගේ තියන් එකට ජපන් රෙද්ද ගහන්න 1200
අනිත් එකට 750 ලු ජපන් රෙද්ද
මගේ සීට් එකත් කැඩිල නෑ.ඒත් අමුතු රටාවක් තියෙනවා, ලෙවල් දෙකකට.
මටත් හිතෙනවා. ගල්කිස්සටම තියෙන්නේ මේ කඩේ විතරයි. හුගක් තැන්වල බයික් වලට ගහන්නේත් නෑ. රස්තියාදුවයි කාලයි කල්පනා කරල 1750 ගහන්න යන්නේ.ගාන හරිත් ඈති බං..... දැන් සීට් හදන්න පට්ට ගණන් යන්නේ....![]()

මටත් හිතෙනවා. ගල්කිස්සටම තියෙන්නේ මේ කඩේ විතරයි. හුගක් තැන්වල බයික් වලට ගහන්නේත් නෑ. රස්තියාදුවයි කාලයි කල්පනා කරල 1750 ගහන්න යන්නේ.![]()


දැන් උබ ත්‍රෙඩ් දාලා අහපු කාලෙයි