අද AG Office එකේ මීටින් එකක් තිබ්බා. එනත බයික් එක දාන්න ඉඩක් තිබ්බේ නැති නිසා බයික් එක නෑදෑ අයියා කෙනෙක්ගේ ෂොප් එකේ දැම්මා. එතන අල්ලපු ගෙදර කැරි බල්ලා බයික් එකේ සීට් එක පතුරු ගහලා කාලා. කුෂන් එකත් එක්කම. අයියගේ ගෝලයා දැකලා බල්ලට ගහලා එලවලා. ඊයේ ගෝලයාගේ GN එකේ වයර් හානස් එක ඇදලා කාලා. අලුතෙන්ම දාන්න වෙනවලු. ගෙදර උන්ට කීවට ගානක් වත් නෑ. සීට් එකේ කුෂන් එකට කෑල්ලක් කපලා දාලා සීට් කවර් එක ගහන්න 3000ක් ඉවරයි. ඔරිජිනල් සීට් එකක් දාගන්න ඕනි. මේ දවස් වල වැස්ස නිසා සීට් කවර් එක ගහගත්තේ. සීට් එක තෙමුනොත් කලිසමත් තෙමෙන නිසා. ඕකා දැක්කොත් මම අණ්ඩක් කඩනවා
dawas thunak ena, ena sareta ice wathura gahuwa..... thada ice thiyena wathura... mam ahala thiynawa puso ballo ice water walata maara widiyata react karanwa kiyala.... aru hebei awe nam naa eeta passe...