බජාජ් පල්සර් 135LS එකක් තියෙන්නේ. ස්ටාර්ට් කරල හෙඩ් ලයිට් ඔන් කලාට ඔන් වෙන්නේ නෑ මීටර් ලයිට් ඔන් වෙන්නෙත් නෑ. හැබැයි ෆ්ලෑෂ් එක press කලාම හෙඩ් එක පත්තු වෙනවා. ගියර් එකක දාල ඉස්සරහට ගිහින් ලයිට් දැම්මම පත්තු වෙනවා සාමාන්‍ය විදියට. එහෙම ගිහින් නවත්තල එන්ජින් එක ඕෆ් කරලා ආයේ ස්ටාර්ට් කලාම ලයිට් වැඩ. සිග්නල් ලයිට් අවුලක් නෑ. බැටරිය අලුත්. සෙල්ෆ් ස්ටාර්ට් වැඩ. මොකක්ද අවුල වෙන්න පුළුවන් කියන්නකෝ