ඩිස්ප්ලේ ගිය කසිකබල ලැප් එකක් තියෙනව

ynameiss

Active member
  • Nov 27, 2024
    104
    66
    28
    HP Elite 8460p
    HDMI පෝට් එකක්වත් නෑ

    VGA කේබල් එකකින් මගෙ මොනිටර් එකට හයි කරල බැලුව
    මොකුත් සිග්නල් එකක් එන්නෙ නෑ. ලැප් එකේ ලයිට් ඔක්කොම පත්තු වෙනව

    එක පාරක් තිරේ ආව. ගියා එච්චරයි
    VGA පෝට් එක ඇතුලෙ කුණු හිරවෙලාද දන්නෙ නෑ නේද..

    මේකෙ බැටරිය ගලෝල තියෙන්නෙ. බැටරිය ගැහුවම වැඩ නැතුව යන නිසා
     

    virantha

    Well-known member
  • Feb 28, 2007
    343
    328
    63
    cmos reset karala balapan, hari yanne naththan
    ram case ekakda, mother board da konaka indan ekin eka hoyanna wenne
     
    • Wow
    Reactions: ynameiss

    shenat

    Well-known member
  • May 13, 2007
    58,658
    87,028
    113
    ආශ්චර්යමත් රටක
    ආ ඔහොම ඒව තියෙනව නං පිටරට සුදු මහත්තුරු කරන්නෙ ලංකාවෙ “මා කටින් පොන්නයට” එවන එක. 🤭

    ඌ ඒව ටැප් එකට අල්ලල හෝදල පිහිදාල මේකෙ ෆොටෝ දානව මෙන්න මට සුදු මහත්තුරු එවපුවා. උබලට කොහෙන්ද මේවා. කෝ තියෙනවනං පොටෝ දාපල්ලා කියලා 🤭😂
     
    • Wow
    Reactions: ynameiss

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,293
    24,473
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කොහෙද තියෙන්නෙ ඒක 😅

    ලැප්ටොප්ස් ගැන වැඩිය නොදනී
    bios f10, esc, f2... --> factory default
    (bios password nadda kiyala balala inna)


    බෝර්ඩ් එකට අමුනල cmos battery එක තියේ ගලෝල විහික් කොරහන්. ඊට පස්සෙ ඒක හොයන් වරෙන් ඒ එනකොට රීසෙට් වෙලා තියෙයි.
    පස්සෙ දැක්කෙ display ගිහින් කියල. win+P ගහල display output second screen දෙන්න බලහන් අනුමානෙන්. ඕක කරන්න win log වෙලා ඉන්නෝන.
     
    Last edited:
    • Like
    Reactions: ynameiss

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,969
    13,066
    113
    රැම් එක විකුණලා ඒ සල්ලි වලින් ලැප් එකක් ගනින්, දැන් කැරි ගණන් කියන්නෙ පරණ ඩීඩීආර් 4 රැම් වලටත්
     
    • Like
    Reactions: ynameiss