බයික් හෙල්ප් එකක්
බයික් එකේ petrol මීටර් එක තියෙනවනේ, එකේ පෙන්න එක වැරදි කොහොමද හදන්නේ..? ලීටර් 16 ගැහුවත් ෆුල්, ලීටර් 8ක් ගැහුවත් ෆුල්. ඔන්න ලීටර් 7න් වගේ පස්සේ තමා ටික ටික අඩුවෙනවා පෙන්නන්නේ. මුළු ධාරිතාව 16 ලීටර්. තෙල් බාගයයි කියල පෙන්නනේ ලීටර් 4ක් වගේ තියෙන වෙලාවට. TVS metro එකක්.