බයික් හොරු..

NΞTHUSHI

Member
Apr 5, 2014
85
4
0
27
ජන්තු අයියා;16502949 said:
අපිත් කල්පනා කලේ ඒක තමයි දැන්..පොලිසිය වැඩක් නෑ..උන්ට අපි හොර අල්ලලා ගෙනිහින් දෙන්න වෙලා තියෙන්නේ...හොරෙක් මාර්ගයෙන්ම වැඩේ කතා කරගෙන ගොඩින් බේර ගන්න ඕනේ..

Ohoma deyak unama polisiyatath karanna deyak naha itin. Kohoma hari ohoma tanak ahu wela gahaddi kiwwoth thama bike eka labenne. nattam ithin oya horek allan ganna eka tama.
 

NΞTHUSHI

Member
Apr 5, 2014
85
4
0
27
ජන්තු අයියා;16502993 said:
මෙන්න මේ වීඩියෝ ඒක බලන්න.හොරෙක්ට විනාඩි කියද යන්නේ කියල උස්සන්න බයික් එක..හැන්ඩ්ල් ලොක් එකේ තරමත් හිතා ගන්න...

https://www.youtube.com/watch?v=RsPtfiQKT5I

Horunta tutorial ekak :shocked: Meka zoom karala aran dvd ekak burn karala ikman.com eke sell kara nam hari :lol:
 

DJ31K

Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Full insurance nemeida? Insurance thibbath wadak na mage three wheel ekak horakan karala policiyata kiuwahama un ganan ganne wath na insurance eken ganna police reportsui nadu dannai hena leda godak. Wahanayak thiyanawanam hondata parissam karaganna. Oya horunta hena 7 gahalath madi.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    Full insurance nemeida? Insurance thibbath wadak na mage three wheel ekak horakan karala policiyata kiuwahama un ganan ganne wath na insurance eken ganna police reportsui nadu dannai hena leda godak. Wahanayak thiyanawanam hondata parissam karaganna. Oya horunta hena 7 gahalath madi.

    හම්බ උනේ නැත්ද බං ආයිත් වාහනේ?
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    NΞTHUSHI;16503127 said:
    policiyen ganan ganne loku kage hari wahana witharai. podi minihek ge wahanayak nati unama api hora allan enna ona

    ඔව් අපිටත් හිතුනේ එහෙමයි..ඇන්ට්‍රිය දැම්මා කෝකටත් හොද නිසා...
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    කණගාටුයි මචන් සිද්ධිය ගැන..බයිසිකලේ යලිත්ය් ලැබේවායි කියා ප්‍රාර්තනා කරනවා..:(
     

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    ඔය හොරුන්ට හෙන හතම ගහන්න ඕනේ..
    ඔය හොරුන්ට හෙන හතම ගහන්න ඕනේ..
    ඔය හොරුන්ට හෙන හතම ගහන්න ඕනේ..
    ඔය හොරුන්ට හෙන හතම ගහන්න ඕනේ..
    ඔය හොරුන්ට හෙන හතම ගහන්න ඕනේ..
    :angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    So sad machan.
    Polissiya pamililla liyagenna one. nathnam unta virudddava action ekak ganna puluvan
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඇත්තටම කනගාටුයි මචෝ.....බයික් එක ඉක්මනටම හම්බෙන්න කියල ප්‍රාර්තනා කරනව
     

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    හරි යන්නෙ නෑ.. GPS හයි කරන්න වෙනව බයික් ව්ල.....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    :angry: නොදකින්.... කාලකණ්නි හැත්ත....... මචන්, පෑලියගොඩ පොලිසියේ පැමිණිල්ලක් දාපන්...... එතන ටිකක් හොදයි වගේ...... මම බලන්නම්, ඩිෆෙන්ස් එකෙන් මුකුත් කරගන්න පුලුවන්ද කියලා....... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;16502629 said:
    කොටිකාවත්තේ? ..මචං ආරංචියක් ආවා කඩුවෙල සෙට් එකක් ඉන්නවලු ලොකුවට වැඩේ කරන් යන..උන් හැම තැනම ගිහින් උස්සනවලු...

    :shocked: කඩුවෙල කවුද ඩෝ මට හොරෙන් බයික් උස්සන්නේ.....?? :angry: