බයික් හොරු..

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඔය හොරුන්ට හෙන හතම ගහන්න ඕනේ..ඔකුන්ගේ මහා උන්ටත් හෙන ගහන්න ඕනේ මේ වගේ මිනිස්සුන්ගේ දේවල් හොරා කන අවජතකයෝ බිහි කලාට සහ උන්ව බල්ලෝ ඌරෝ වගේ හැදුවට..
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    Machan Mage bicycl 1 Nathi una Last month 19.02.2014
    TK - 3288 PLATINA AT Kotikawatte

    කොටිකාවත්තේ? ..මචං ආරංචියක් ආවා කඩුවෙල සෙට් එකක් ඉන්නවලු ලොකුවට වැඩේ කරන් යන..උන් හැම තැනම ගිහින් උස්සනවලු...
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    machan GPS system ekak wath nedda aduwata ganna bike walata hai karanna,,, kalekata kalin ekek thread ekak dala tibba matakai mila adu phone ekak wahane hangala tiyanna wage scene ekak
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;16502629 said:
    කොටිකාවත්තේ? ..මචං ආරංචියක් ආවා කඩුවෙල සෙට් එකක් ඉන්නවලු ලොකුවට වැඩේ කරන් යන..උන් හැම තැනම ගිහින් උස්සනවලු...

    ඔය බයික් කඩන තැනක්ද?

    යුරාජ් අයිය මට කිව්ව කතාවක්. හෙමින් සැරේ ගිහින් බැලුවොත් මොකද?
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    පැටියා;16502551 said:
    :shocked:

    නම්බර් ප්ලේට් වත් තිබ්බෙ නැද්ද?
    දන්න එකෙක් වැඩේ සෙට් කරන්න ඇත්තෙ පොඩ්ඩක් හොයලා බලන්න :angry:

    මහා පාර දිගේ තල්ලු කරන් ගිහින් තියෙන්නේ බං..කරුමෙකට අපි දැක්කේ නෑ සීන් එක..දැක්කා නම් අත පය කඩලා අබරනවා..මට හිතෙන්නේ සැලසුම් කරලා උස්සලා තියෙන්නේ..මොකද මගේ බයික් එක හැමදාම ඔතන තියෙනවා..යන එන ටයිම් එකම බලන්න ඇති උන්..එහෙම වෙලා වැඩේට බහින දවසේ ආවම බයික් දෙකයි එකම වගේ..ඉස්සුවා දෙකින් එකක්..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;16502650 said:

    අතපය හතරම ඉතුරු කරන්න එපා අහුවුනොත්.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    පෝරිසාදයා;16502630 said:
    machan GPS system ekak wath nedda aduwata ganna bike walata hai karanna,,, kalekata kalin ekek thread ekak dala tibba matakai mila adu phone ekak wahane hangala tiyanna wage scene ekak

    පුළුවන් තරම් ගැජට් හයි කරපන් ආරක්ෂාව වැඩි කර ගන්න..ඩිස්ක් බයික් එකක් නම් දාපන් ඩිස්ක් එකේ හිලකට අල්ලලා ඉබ්බෙක්..පාපැදි කේබල් ලොක් දාපන් රෝද වලට..එතකොට උන් ඕවා කඩ කඩ ඉන්නේ නෑ..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොඩ්ඩක් ඔය හරියෙ ඉන්න කඩවල මිනිස්සු වෙන වෙනම හම්බවෙලා අහන්න ඔය හරියෙ කැරකිච්ච එවුන් ඉන්නවද කියල.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඔය බයික් කඩන තැනක්ද?

    යුරාජ් අයිය මට කිව්ව කතාවක්. හෙමින් සැරේ ගිහින් බැලුවොත් මොකද?

    ඔව් බයික් උස්සලා ගේන තැනක් ලු..තැන කොයි හරියේද කියලා දන්නේ නෑ..කඩුවෙල සෙට් එකක් කියලා තමයි ආරංචිය...පංචිකාවත්තේ මම හොදට අදුනන බුවෙකුටත් කිව්වා.ඌ පාරේ ඒ කොනේ ඉදන් මේ කොන වෙන්නක් පාර්ට්ස් කාරයොන්ට කියලා තියෙන්නේ විස්තරේ...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;16502670 said:
    ඔව් බයික් උස්සලා ගේන තැනක් ලු..තැන කොයි හරියේද කියලා දන්නේ නෑ..කඩුවෙල සෙට් එකක් කියලා තමයි ආරංචිය...පංචිකාවත්තේ මම හොදට අදුනන බුවෙකුටත් කිව්වා.ඌ පාරේ ඒ කොනේ ඉදන් මේ කොන වෙන්නක් පාර්ට්ස් කාරයොන්ට කියලා තියෙන්නේ විස්තරේ...

    එහෙනම් එතන නෙමේද දන්නෑ. කඩුවෙල බයික් කඩන තැනක් කිව්ව.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඒ අස්සේ තව අවජාතක හොරෙක් මගේ රේප් කපලා...ලජ්ජා වෙයන් බං පිරිමි කමට උබලා..කියන්න දෙයක් තියෙනවා නම් මුනට කියපන් චිත්ත වැඩ නොකර..අඩුම ගානේ හදපු අම්ම තාත්තාගේ වත නම්බුව රැකපන්

    බයික් හොරු.. 04-11-2014 03:50 PM sinhalayo kohhomath horu
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ජන්තු අයියා;16502541 said:
    මගේ යාලුවා මාර අප්සට් එකේ ඉන්නේ දැන්..ඌ ට කර කියා ගන්න බැරුව ඉන්නේ..එක්ලක්ෂ අසුදාහක් නැති උනේ..අනික ඌ හරි අසාවෙන් ගත්ත බයික් එකක්..ඒ මදිවට රත්තරන් බඩු උගස්‌ තියලා..දැන් ඌ මේ නය ගෙවන්න එපැයි ...හෙන ගහලත් මදී කාලකන්නි වේ^& පුතාලට

    හෙන හගනවා බන් ඔය වගේ වේසිගෙ පුතාලට. දුක් වෙන්න එපා බන් ජීවිතේ හැමෝටම ඔය වගේ දේවල්වලට මුහුණ දෙන්න වෙනවා. උන්ට ආත්ම ගානක් විඳවන්න වෙයි බන් ඔය කරන වැඩවලට. ඕකුන් මැරිලා යන්නේ බල්ලෝ වගේ කාණුවල පනුවෝ ගහලා. :(:(:(:(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;16502678 said:
    ඒ අස්සේ තව අවජාතක හොරෙක් මගේ රේප් කපලා...ලජ්ජා වෙයන් බං පිරිමි කමට උබලා..කියන්න දෙයක් තියෙනවා නම් මුනට කියපන් චිත්ත වැඩ නොකර..අඩුම ගානේ හදපු අම්ම තාත්තාගේ වත නම්බුව රැකපන්

    බයික් හොරු.. 04-11-2014 03:50 PM sinhalayo kohhomath horu

    අනේ ඔය ගොන් බල්ලො ගනන් ගන්න එපා.

    උදව්වක් කරන්න පුලුවන්නම් කියන්න එන්නම්.
     
    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    අනුන්ගේ දේවල් හොරකම් කරන එවුන්ට හෙනම ගන්න ඕනේ. ඕකුන් පොලිසියෙන් අල්ලගත්තත් අයේ ටික දවසකින් එලියට එනවා. ඊට පස්සේ ලොකු වැඩ කාරයො වගේ අපි අතරම ඉන්නව. මුන්ව අදුරගන්න පුළුවන් වෙන්න හරකුන්ගේ හන ගහනව වගේ මුනේ සලකුනක් ගහන්න තියෙන්නේ.
    ඕකුන්ට ඉ‍පදෙන ආත්මයක් ආත්මයක් පාසා වාහනයක යන්න නොලැබේවා.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    :yes::(