බයික් හොරු..

ozone_buzzer

Well-known member
  • Aug 6, 2007
    2,898
    80
    48
    Colombo
    නැතිඋන තැන අහල පහල CCTV Camera තියනවා නම් පොඩ්ඩක් check කරලා බලන්න.
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    පව් :( ජීවිත කාලෙම මහන්සියෙන් හම්බ කරලා ගත්ත දේවල්, අන්තිමට බයික් එකත් නෑ ණය ගෙවල ඉවරෙකුත් නෑ :( පව් :(

    මගේ යාළුවෙක්ගේත් ඔය වගේම බයික් එකක් කිරිබත්ගොඩ jogging track එක ලඟදි නැතිවුනා. එකත් හොයල හොයල හම්බුනේ නෑ අන්තිමට දවස් ගානකට පස්සේ robbery එකකට ගෙනියල අත ඇරලා දාල තියෙද්දී හම්බුනා :sorry:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඔය හොරුන්ට හෙන හතම ගහන්න ඕනේ..ඔකුන්ගේ මහා උන්ටත් හෙන ගහන්න ඕනේ මේ වගේ මිනිස්සුන්ගේ දේවල් හොරා කන අවජතකයෝ බිහි කලාට සහ උන්ව බල්ලෝ ඌරෝ වගේ හැදුවට..

    අසරන මිනිස්සුන්ගෙ දේවල් හොරා ගන්නවට ඕකුන් හැදි ගෑවිලා යන්න ඕන.ලමයින්ගෙ පවා යන්න ඕන ඔකුන්ගෙ.ගෑනු පිට යන්න ඕන.හෙන හතම ගහපිය.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මචන් මගේ පුශ් සයිකල් 3ක් නැතිඋනා අවුරුදු 5ක් විතර ඇතුලත,2004-2009 කාලෙ.එවත් අමාරුවෙන් ගත්ත ජපන් බයිසිකල්.බයිසිකල් හොරු හැදිගෑවිලා පල.
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඉන්දියන් බයික් වල Handel Lock එක නම් අන්තිමයි තමයි. පුළුවන් නම් මම කියන්නේ ඒ ලොක් එක ටිකක් ලොකුවට තියෙන්න වෙල්ඩින් පාරක් දාල පාස්ස ගත්ත නම් හරි.
    මම දැක්ක youtube එකෙත් ඉන්දියාවේ මහා පරිමාණයෙන් බයික් උස්සනවා. උන් එක පාරක් හයියිඑන් ගස්සුවම ලොක් එක කඩාගෙන යනවා.

    අර කිව්වත් වැඩේ තව ටික දවසක් යනකොට ගහන වටේ දම් වැලක් දාල තමයි බයික් නතර කරන්න වෙන්නේ...!
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    ඔය හොරුන්ට හෙන හතම ගහන්න ඕනේ..ඔකුන්ගේ මහා උන්ටත් හෙන ගහන්න ඕනේ මේ වගේ මිනිස්සුන්ගේ දේවල් හොරා කන අවජතකයෝ බිහි කලාට සහ උන්ව බල්ලෝ ඌරෝ වගේ හැදුවට..
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඉන්දියන් බයික් වල Handel Lock එක නම් අන්තිමයි තමයි. පුළුවන් නම් මම කියන්නේ ඒ ලොක් එක ටිකක් ලොකුවට තියෙන්න වෙල්ඩින් පාරක් දාල පාස්ස ගත්ත නම් හරි.
    මම දැක්ක youtube එකෙත් ඉන්දියාවේ මහා පරිමාණයෙන් බයික් උස්සනවා. උන් එක පාරක් හයියිඑන් ගස්සුවම ලොක් එක කඩාගෙන යනවා.

    අර කිව්වත් වැඩේ තව ටික දවසක් යනකොට ගහන වටේ දම් වැලක් දාල තමයි බයික් නතර කරන්න වෙන්නේ...!

    කෝ යකෝ XR :angry: :angry: :angry:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    තාම කිසිම තොරතුරක් නෑ මචන්ලා...එක අතකින් මොකෙක් හරි බයික් එක හොර වැඩකට අරන් ගිහින් මග දාලා ගියත් සැපක් කියලා අපිට හිතෙනවා..උසාවිය හරහා හරි අපිට බයික් එක ගන්න පුළුවන් වෙයිනෙ ආයිත්...