යාළුවනේ මම cash කරලා බයික් එකක් ගත්තා. Insurance එකත් එදාම දාල දුන්නා. Register කරලා පොත එනකම් පදින්න නීතිමය තත්වය කොහොමද කියලා දන්න අය අත්දැකීමෙන් දන්න අයත් කියනවද
Last edited:
showroom eken dena cardboard kalla gahagena laga padala season karaganin
Therune ne machn.
number නැතුව පාරේ යන්න බැ.
කොහොමද බං number නැතුව insurence එකක් දැම්මේ.
number නැතුව පාරේ යන්න බැ.
කොහොමද බං number නැතුව insurence එකක් දැම්මේ.