බයික්

adrianou

Well-known member
  • Nov 20, 2016
    979
    314
    83

    අපට ඉන්දියාවෙන් direct බයික් එකක් ගෙන්වන්න බැරිද? ඔය ජපානෙන් කාර් ගෙන්වනවා වගේ.

    බයික් වලට ටැක්ස් percentage එක කියද?

    කාර් සේල් කරන දන්න අය ඉන්නවනම් විස්තර කියන්න.

     
    Last edited: