බයික් එකක තෙල් කරනවා කියන එක උඹලා සාමාන්‍යයෙන් මනින්නෙ කොහොමද
Randulaya Active member Jul 16, 2022 223 224 43 Aug 6, 2022 #1 බයික් එකක තෙල් කරනවා කියන එක උඹලා සාමාන්‍යයෙන් මනින්නෙ කොහොමද
66000V Well-known member Jan 6, 2013 2,248 1,210 113 Aug 6, 2022 #2 Full tank gahala iwara wenakan yanawa, tank capacity eka dannawane, ethakota hadaganna puluwan Reactions: Randulaya
P PrasangaSPerera Well-known member Jul 18, 2020 7,390 13,166 113 Aug 6, 2022 #4 ෆුල් ටෑන්ක් ගහල යන්න පුළුවන් දුර ප්‍රමාණෙන්, ඉන්ඩිකේටරයක් තියෙනව 100KM යන්න යන ලීටර් ගාන බලන්න පුළුවන්.යන සාමාන්‍ය වේගය එක්ක ඒක ඔන් කරලත් බලනව.(මේ දවස් වල ඒක පාවිච්චි කරන්නෙ තෙල් අඩුවෙන්ම යන විදියට යන්න.) Reactions: Randulaya
ෆුල් ටෑන්ක් ගහල යන්න පුළුවන් දුර ප්‍රමාණෙන්, ඉන්ඩිකේටරයක් තියෙනව 100KM යන්න යන ලීටර් ගාන බලන්න පුළුවන්.යන සාමාන්‍ය වේගය එක්ක ඒක ඔන් කරලත් බලනව.(මේ දවස් වල ඒක පාවිච්චි කරන්නෙ තෙල් අඩුවෙන්ම යන විදියට යන්න.)