බයික්_කෑල්ල

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,003
    10,559
    113
    උඹ දාන ෆාෙටෝස් වලට ලංකාවේ උන්ගේ සෑහෙන්න data කැපෙනව අැති.පුළුවන්නම් මේකෙන් සයිස් ඵක අඩු කරලා දාපං.ඵක පික් ඵකක් 50kb ට වඩා අඩු කරන්න පුළුවන්..උඹ දාන ඵක පික් ඵකක් 500kb වලට වඩා වැඩියි.http://jpeg-optimizer.com/


    සයිස් ඵක අඩු කරලා දාන්න පුළුවන් මචන් එතකොට කට්ටිය කියනවා පෙන්නේ නෑ ලොකුවට තියෙනකොට තමයි හොඳ කියලා



    ඊගාව කොටුව පැනගන්න Rep ටිකක් දීපල්ලකෝ




    .
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    avatar557316_3.gif