ආවා ආවා.. කුමාර456 සමගින් 2020 ආවා....

banda065

Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    මට කැලෙන්ඩර් එකක් කරන්න ඔනි. A3 සයිස් කාඩ් බෝඩ් එකක් Print කරල ඒකට මාස 12 කැලෙන්ඩර් අලවල කරන්නයි ඉන්නෙ.

    අර මාසෙට එක කොලයක් ගානෙ තියෙන කැලෙන්ඩර් (A5 SIZE - Dates only) ගන්න තැනක් දන්නවද?

    i will print A3 size board buy and paste the readily available calendar on it
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අරූ ලප කුමාර.....
    මූ කැලැන්ඩර් කුමාර/එළු කුමාර....


    ලෝල්ස්....




    තැන්ක්ස් වෙසියේ....මේ පාර එක නම් එන දෙක තලියේ නිසා බාගන්නවා...............

    කලු කුමාර, කොලු කුමාර කිවුවත් වරදක් නෑ ආයිබෝවන්ඩ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කුමාර මාම ලස්සන ගෑනු ළමයි වගයක් එක්ක කැලැන්ඩරේ කරන්න හදල නැන්දගෙන් කොසු පාරක් කාල වැඩේ නැවතුනා කියල රට්ටු කියන්නේ ඇත්තද :P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමාර මාම ලස්සන ගෑනු ළමයි වගයක් එක්ක කැලැන්ඩරේ කරන්න හදල නැන්දගෙන් කොසු පාරක් කාල වැඩේ නැවතුනා කියල රට්ටු කියන්නේ ඇත්තද :P

    :P:P