බයික්_ප්‍රශ්නයක්

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    බයික්_ප්‍රශ්නයක්

    මුලින් ම කියන්න ඕනේ බයික් එකේ ටෙක්නිකල් සයිඩ් එක ගැන මට මෙලෝ දැනුමක් නෑ.
    පෙරේදා කොළඹින් නුවරට ආව එකෙක් අපේ ගෙදර බයික් එක පාර්ක් කරලා ගියා සති දෙකකින් ගන්නම් කියලා. ඒත් ඌ අපේ ගෙදරට එද්දිම සටාර්ට් වෙන්නේ නැතිව ගිහිල්ලා තියෙනවා බයික් එක. මූ මට කිව්වා පොඩ්ඩක් බලලා හදන්න කියලා. මූගේ බයික් එක වේලාත් ඌටම දන්නේ නැත්නම් මම කොහොමද දන්නේ. ඒත් මට මෙලෝ දැනුමක් නෑ, මේ යකඩ ගොඩ ගොඩ දාගන්න.
    මට මේක ගෙදරදිම ගොඩ දාගන්න විදියක් තියෙනවා නම් කියන්න.​


    24ypg7s.jpg
     

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    ඔක්කොටම ඉස්සෙල්ල පෙට්රෝල් තියනවද බලපන්
    plug එක එහෙමත් සුද්ද කරලා බලපන්කො.
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මුලින් පෙට්‍රල් තියන්වද බලපන් ...මුකුත්ම දන්නෙ නැත්තන් ගැරිජ් එකකට තල්ලු කරපන්
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඔක්කොටම ඉස්සෙල්ල පෙට්රෝල් තියනවද බලපන්
    plug එක එහෙමත් සුද්ද කරලා බලපන්කො.

    ඌ ගියාට පස්සේ මම බැලුවේ එක තමයි මුලින් ම පෙට්‍රල් තියෙනවා ද කියලා, ප්ලග් එහෙම සුද්ද කරන්න ගියේ නම් නෑ,.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මුලින් පෙට්‍රල් තියන්වද බලපන් ...මුකුත්ම දන්නෙ නැත්තන් ගැරිජ් එකකට තල්ලු කරපන්

    ඒ යකඩ ගොඩ තල්ලු කරන එකත් මහා එපා කරපු වැඩක්. එකයි මම මේ ගෙදරදිම ගොඩ දාගන්න හිතුවේ.
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මුලින්ම බලපන් ඔහොම බයික් එකක් නැති උනා කියලා කොහේ හරි නිවුස් එකක් යනවද කියල.ඊට පස්සේ හදන්න ට්‍රයි කරපන්..
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මුලින්ම බලපන් ඔහොම බයික් එකක් නැති උනා කියලා කොහේ හරි නිවුස් එකක් යනවද කියල.ඊට පස්සේ හදන්න ට්‍රයි කරපන්..

    උඹ කියන කතාවත් ඇත්ත, ඒත් මූ ලග මේ බයික් එක අවුරුදු 2 කට වැඩි කාලයක් තියෙනවා කියලා මම දන්නවා. ඒ හින්දා ඒ ගැන අමුතුවෙන් සැක කරන්න දෙයක් නෑ.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    කොයි හරියේද බං මේ යකඩ ගොඩේ ප්ලග් එක තියෙන්නේ, අනික කොහොමද පත්තු වෙනවාද කියලා බලා ගන්නේ. :baffled:

    uba dan danne nethi ewa karanna gihin bike ekata gini tiyanna tamai oya hadanne:lol:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මේ රවුම් කරලා තියෙන තැනේ නම් කම්බියක් එළියට ඇදලා තියෙනවා, ඒ හරියේට ප්ලග් එක තියෙන්නේ.

    2nbr3o0.jpg
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    uba dan danne nethi ewa karanna gihin bike ekata gini tiyanna tamai oya hadanne:lol:

    යකෝ එහෙමත් ගිණි ගන්නවා ද බං. :baffled: හරි නොතෙරෙන හින්දායි බං මෙහෙමවත් පියවරෙන් පියවර අහලා මේ වැඩේ ගොඩ දාගන්න දගලන්නේ.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Oke plug check karanna issaraha cover eka galawanna wenawa. 4 cylinder CBR 250RR plug 4 thiyanawa. Mukuth danne nathuwa oka goda danda baha danna ekek genath hada ganin.
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    මචෝ පෙට්ටර් on off කරන කරාමෙට බට දෙකක් ඒනවා ඒකක් පෙට්ටර් අනික හුලන් ඔය හු&*( හුලන් ඒක ගැලවුනහම ටැංකියේ ඉදන් cab වලට බඩු ඒනේ නැහැ :growl:මම 2KM විතර ඔය හුලන් බටේ හින්ද තලු කරලා තියනවා:angry::angry:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    කොයි හරියේද බං මේ යකඩ ගොඩේ ප්ලග් එක තියෙන්නේ, අනික කොහොමද පත්තු වෙනවාද කියලා බලා ගන්නේ. :baffled:
    ප්ලග් ටොප් එක ගලවලා ඒකේ කම්බියක් ස්ටාට් කරන ගමන් ප්ලග් එකට ලං කරන්න,
    අකුණක් ගහද්දි යන විදුලි පාරක් යනව නම් කොයිල් එක හොදා,
    සැ.යු. කම්බිය අතේ ගෑවෙන්න තියා ගන්න එපා,