බයික්_ප්රශ්නයක්
මුලින් ම කියන්න ඕනේ බයික් එකේ ටෙක්නිකල් සයිඩ් එක ගැන මට මෙලෝ දැනුමක් නෑ.
පෙරේදා කොළඹින් නුවරට ආව එකෙක් අපේ ගෙදර බයික් එක පාර්ක් කරලා ගියා සති දෙකකින් ගන්නම් කියලා. ඒත් ඌ අපේ ගෙදරට එද්දිම සටාර්ට් වෙන්නේ නැතිව ගිහිල්ලා තියෙනවා බයික් එක. මූ මට කිව්වා පොඩ්ඩක් බලලා හදන්න කියලා. මූගේ බයික් එක වේලාත් ඌටම දන්නේ නැත්නම් මම කොහොමද දන්නේ. ඒත් මට මෙලෝ දැනුමක් නෑ, මේ යකඩ ගොඩ ගොඩ දාගන්න.
මට මේක ගෙදරදිම ගොඩ දාගන්න විදියක් තියෙනවා නම් කියන්න.

මම 2KM විතර ඔය හුලන් බටේ හින්ද තලු කරලා තියනවා