බයික්_ප්‍රශ්නයක්

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Oke plug check karanna issaraha cover eka galawanna wenawa. 4 cylinder CBR 250RR plug 4 thiyanawa. Mukuth danne nathuwa oka goda danda baha danna ekek genath hada ganin.

    මීට කලින් අත ගහපු නැති ගේමක් නේ, ඒ හින්දා අත දාන්නත් බයයි, ඕනම නම් කවර් එක ගලවලා පොඩ්ඩක් බලන්නම්, ඕය කියන ප්ලග් ගලවන්න පුලුවන් වගේ නම්, ගලවලා දාලා ආයෙත් හයි කරලා බලන්නම්. හැමෝම කියන එකේ ප්ලග් එකේ අවුලක් වෙන්න ඇති කියලා මටත් හිතෙනවා.
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    ප්ලග් ටොප් එක ගලවලා ඒකේ කම්බියක් ස්ටාට් කරන ගමන් ප්ලග් එකට ලං කරන්න,
    අකුණක් ගහද්දි යන විදුලි පාරක් යනව නම් කොයිල් එක හොදා,
    සැ.යු. කම්බිය අතේ ගෑවෙන්න තියා ගන්න එපා,

    muva marannada tho hadanne
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචෝ මංනම් කියන්නේ හරියට දන්නෙ නැතුව මොකුත් කරන්න යන්න එපා කියල.:yes:

    මිකැනික් කෙනෙක් එක්කන් ඇවිල්ල පෙන්නන්න.:)

    ඔයාගෙම හොඳට කිව්වේ. අනුන්ගෙ බයික් එකක් තමන් අතින් මොනවහරි වුනොත් ඉඳල ඉවරයි.:baffled:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මචෝ පෙට්ටර් on off කරන කරාමෙට බට දෙකක් ඒනවා ඒකක් පෙට්ටර් අනික හුලන් ඔය හු&*( හුලන් ඒක ගැලවුනහම ටැංකියේ ඉදන් cab වලට බඩු ඒනේ නැහැ :growl:මම 2KM විතර ඔය හුලන් බටේ හින්ද තලු කරලා තියනවා:angry::angry:

    මට නම් මේ මෙලෝ දෙයක් තේරුනේ නෑ, බයික් එකේ මේ තරම් දේවල් තියෙනවා ද. වාහනයක් පදවන එක සැපයි නේ බං මේ අතින් බලද්දි.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මචෝ මංනම් කියන්නේ හරියට දන්නෙ නැතුව මොකුත් කරන්න යන්න එපා කියල.:yes:

    මිකැනික් කෙනෙක් එක්කන් ඇවිල්ල පෙන්නන්න.:)

    ඔයාගෙම හොඳට කිව්වේ. අනුන්ගෙ බයික් එකක් තමන් අතින් මොනවහරි වුනොත් ඉඳල ඉවරයි.:baffled:

    ඒ කතාව නම් සහතික ඇත්ත. මූ බයික් එක දීලා කිව්වා සති 2ක් ම තියෙන එකේ දවස ගාණේ ස්ටාර්ට් කරන්න කියලා, බැටරිය නැත්නම් අවුල් වෙයි කියලා, එහෙම කිව්වාම මම කිව්වා මොනවා කරන්නත් කලින් දැන් ස්ටාර්ට් වෙන්නේ නැති ලේඩේ හදාගෙන ඉන්න එපා යෑ කියලා. දැන් බයික් එකක් දවස් කියක් ස්ටාර්ට් කරන්නේ නැතිව හිටියොත්ද බැටරිය බහින්නේ.
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    battry eke wageda aula.. starter moter eka wadinawada..? start karana switch eka ebuwama start wenna dangalana sadde enawada..? ehema nattan battry eka charge karawa ganin mulinma.. eken hariyan nattan petrol balapan.. petrolut tiyanava nam etanin ehaata bike gana danne nati knkta karanna deyak naha machan.. plug galawannat body kit eka pannala petrol tank ekat galawanna ona...

    kandy wala japan bike karana eun inne ban town ekemat poddak ehema tanakata adagena yanna... ovata danne natuwa indian evata wage atha gahanna baha machooo...

    mehema kiyala dennat marui machan.. pennala kiyala denna ona oya bike gana..
     

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    බයික් හදන එකෙක්ව එක්කන් වරෙන් වන කරගන්නේ නැතුව. :lol:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    battry eke wageda aula.. starter moter eka wadinawada..? start karana switch eka ebuwama start wenna dangalana sadde enawada..? ehema nattan battry eka charge karawa ganin mulinma.. eken hariyan nattan petrol balapan.. petrolut tiyanava nam etanin ehaata bike gana danne nati knkta karanna deyak naha machan.. plug galawannat body kit eka pannala petrol tank ekat galawanna ona...

    kandy wala japan bike karana eun inne ban town ekemat poddak ehema tanakata adagena yanna... ovata danne natuwa indian evata wage atha gahanna baha machooo...

    mehema kiyala dennat marui machan.. pennala kiyala denna ona oya bike gana..

    උඹ හරි මචන්, ස්ටාර්ට් කරන ස්විච් එක එබුවාම ස්ටාර්ට් වෙන්න දගලන සද්දේ එනවා..
     

    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Pallamakata thallu karala dapan ethakota start wei. lol. Yako technical mukuth danne nattan garage ekakata aran palayan post dada inne nathuwa.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Bike eka thiyenne koheda?? Free time ekak set unoth awith help ekak dennam...

    පුලුවන් නම් ලොකු උදව්වක්, කටුගස්තොට මචන් තියෙන්නේ, උඹ කොහෙන් ද ? මම දැන් දැක්කා උඹ මේ බයික් එක ගැන ත්‍රේඩ් එකක් දාලා තියෙනවා.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    sure da fireblade kiyala ??? thalluwak dala balapn... plug galawanna epa plug wala aulak unath miss akak misak start nowi yanne nehe.

    Fire Blade ekak Nemeyi neh...

    මේක මචන් gullarm එකක්, බයික් කාරයා දැන් මට කොල් එකක් දුන්නා වැඩේ හරිද කියලා, මම බැලුවේ නෑ කියලා කිව්වා, මිනිහා කිව්වා සීට් එක යට තියෙන වයර් එක පොඩ්ඩක් බලන්න කියලා. අද හවස් වේලා මම බලන්නම්, තවත් දෙයක්, මේ බයික් එක විකුණන්න ලු ඉන්නේ, මේ බයික් එක ගන්න එකෙක් ඉන්නවා නම් උඹලාගේ ගාණ කියපන්.
     

    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    meee oya magula thallu karala start kara ganinko.. oya hariye pallamak nehe wage nam kadugannawata waren ooka loriyak daagena.. eeta passe ithin start wenakam try karanna beriye.. digatama pallam ne.... :D lol... ooke machan battery eka behela wage tiyenne.. uba kiuwwane start karanna dagalanawa wage kiyala... battery madi eti bun.. thallu start ekak daala balahan nikan hari start unoth podi watayak daala ewilla start eke tiyala tiyahan podi welawak..