බයික්_වැඩ්ඩො_කව්ද_එළකිරි_ඉන්න

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එලකිරි එකේ මෙහෙම වැඩ දාන කෙනෙක් පොඩ්ඩක් කරදරයක වැටිල කියල දැනගන්න හම්බුනා සීන් එක දන්නවද උඹල
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    සේරම බලල මේක බලල මට හිනා ගියා බොල
    මේක ලංකාවේ කියා මම හිතුවෙ හි හි:lol::lol:
    බැලුවට කමක් නෑ..
    තෝ එහෙම ඕවා කරලා කොන්ද කඩාගන්න එපා..:P

    ලංකාවෙනම් ඔය බයික් කාරයා ත්‍රිවිල් කාරයාගෙන් මැරුම් කනවා බොල..:lol::lol::lol:
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    එලකිරි එකේ මෙහෙම වැඩ දාන කෙනෙක් පොඩ්ඩක් කරදරයක වැටිල කියල දැනගන්න හම්බුනා සීන් එක දන්නවද උඹල
    හැබෑට..
    කව්ද බොලේ ඇලිස්..කියපන් බලන්න..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    බැලුවට කමක් නෑ..
    තෝ එහෙම ඕවා කරලා කොන්ද කඩාගන්න එපා..:P
    ලංකාවෙනම් ඔය බයික් කාරයා ත්‍රිවිල් කාරයාගෙන් මැරුම් කනවා බොල..:lol::lol::lol:
    අනිව බයික්කාරය දේශ ද්‍රෝහියෙක් කරල තමයි ලංකාවේ නවතින්නෙ
    හැබෑට..
    කව්ද බොලේ ඇලිස්..කියපන් බලන්න..
    http://www.elakiri.com/forum/showthread.php?t=1358700

    KasunCJ
    PRM Set Eke Kenek :)
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ඒ...උඹල එක්ක බෑ බන්...:no:
    පොඩ්ඩක් හිටුකො දාල තියෙන වීඩියෝස් ටික බලලා ඉවර වෙනකම්:frown:

     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    Riding Jackets ටිකක් තියෙනවා බලපන්කො..
    බයික් උන තියෙන අය ඉතින් මේවා ගැනත් හිතන්න ඕනේ..බයික් පදින්න කලින් ජීවත් වෙලා ඉන්න එපැයි :rolleyes: