බැලුවට කමක් නෑ..සේරම බලල මේක බලල මට හිනා ගියා බොල
මේක ලංකාවේ කියා මම හිතුවෙ හි හි




එලකිරි එකේ මෙහෙම වැඩ දාන කෙනෙක් පොඩ්ඩක් කරදරයක වැටිල කියල දැනගන්න හම්බුනා සීන් එක දන්නවද උඹල
බැලුවට කමක් නෑ..
තෝ එහෙම ඕවා කරලා කොන්ද කඩාගන්න එපා..
ලංකාවෙනම් ඔය බයික් කාරයා ත්රිවිල් කාරයාගෙන් මැරුම් කනවා බොල..![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1358700හැබෑට..
කව්ද බොලේ ඇලිස්..කියපන් බලන්න..

ඒ...උඹල එක්ක බෑ බන්...
පොඩ්ඩක් හිටුකො දාල තියෙන වීඩියෝස් ටික බලලා ඉවර වෙනකම්

පව් බං..

