හිනා වෙන්න නම් එපා මචන්ලා. එක්කෝ කමක් නෑ ඔන්නොහේ.
මට බයික් එකක් ගන්න ඕන බන්. CT100 එකක් වගේ තමා ගන්න හිතන් ඉන්නේ. මට ඕවා ගැන හරි දැනුමක් නෑ බන්. කඩේට එක්කන් යන්න කවුරුත්වත් නෑත් එක්ක. මට කඩේට ගිහින් මේක ශේප් එකේ අරන් එන්න විදිහක් කියහල්ලකෝ. මොනාද මං එතනදි සැලකිලිමත් වෙන්න ඕන කාරණා?
අනේ හොඳ එවුන් වගේ වැදගත් වෙයි කියලා හිතන හැමදේම කියහල්ලා ඈ...
තව එකක් බන්. ඕවට පෙට්‍රල් ගහලද බන් තියෙන්නේ? නැත්තම් අරන් යන්න ඕනද බෝතලයක්

උදව් කරහල්ලා අසරණයට