බයිට් එකට සුපිරි.😋

sam111

Active member
  • Dec 8, 2014
    198
    218
    43
    බයිට් එකටත් සුපිරි, පොඩ්ඩොත් ආසම creamy potato rolls. අල ගෙඩි 2යි, බටර් පොඩ්ඩක් හෝ Happy cow චීස් කෑල්ලක් තිබ්බා නම් හොඳටම ඇති. හදල බලන්න. Subscribe කරල සපෝට් එකක් දෙන්න. ❤
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    රෙද්ද 🤧 රෙද්ද 🤧
    ඇයි රෙද්දත් නැති වෙලාද. ඒක තමයි සහෝ කියන්නේ වයසට ඔරොත්තු දෙන විදිහට බොන්න කියලා. ඔය කොලු කාලේ කරපු එව්වා 60 පැන්නම බැහැ... 😜
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඇයි රෙද්දත් නැති වෙලාද. ඒක තමයි සහෝ කියන්නේ වයසට ඔරොත්තු දෙන විදිහට බොන්න කියලා. ඔය කොලු කාලේ කරපු එව්වා 60 පැන්නම බැහැ... 😜

    ඇඩොව්
    වර තොට 60 පැනපු එකා කවුද කියල පෙන්නන්ඩ
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ජීවිතේට බීලත් නෑ. ඉස්සරහට බොන්න අදහසකුත් නෑ :no:
    ජීවිතේට බීලත් නෑ. ඉස්සරහට බොන්න අදහසකුත් නෑ :no:. ඒ හින්දා :sorry: බ්‍රෝ
    I mean coke ane