බයිට් කරන්න ගිහින් වෙච්ච වැඩක්...

Jun 18, 2010
3,322
1,125
0
Katunayake
අඩෝ පවු බන් ඌ ..
අහිංසකයෙක් වෙන්න ඇති බං .. :(
සිරාවට මේ සිද්දිය මගෙත් හිත ඇතුලටම වැදුනා බං .. :no:
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    කවුරු උනත් ඌ අපෙන් හරි ඈතයි බං...ගොඩක් ඈතයි...:P
    උබ වෙන්න බැරිද උබ දන්නෙත් බයිට් වෙන්න විතරනෙ:rofl::P
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කවුරු උනත් ඌ අපෙන් හරි ඈතයි බං...ගොඩක් ඈතයි...:P


    කැමතිම නම්
    හ්ම්
    ..
    .
    .
    මල් බබා
    ලොවෙත් බයිට් එකට උ තම්යි හොදම
    උ ඉන්නවානම්
    ෆන් එකක් ගන්න පුලුවන් ත්‍රෙඩ් වල
    මොකා චාටර් උනත් ත්‍රෙඩ් ව්ල බබා අවානම්
    එතන ඉදන් බබා තම්යි බයිට් එක
    :rofl:

    :yes:ෆන් එකට පමනි මෙ ත්‍රෙඩ් එක :yes:

    :P
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    අඩෝ පවු බන් ඌ ..
    අහිංසකයෙක් වෙන්න ඇති බං .. :(
    සිරාවට මේ සිද්දිය මගෙත් හිත ඇතුලටම වැදුනා බං .. :no:


    :rolleyes::rolleyes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    උබට වඩා බයිට් එකක් තියනවද බන් එළකිරි එකේ :lol::lol:
    2.gif
    බබා ගෙ ගල් කොල්ලාත් ඇවිත් දැන් බබාත් එවි