උඔ හිතං ඉන්නේ එහෙම ද![]()

මොන හාල් පාරුවෙක්ද?
මට පේන්නේ ඌ උබව බයිට් කරලා...![]()


උබ වෙන්න බැරිද උබ දන්නෙත් බයිට් වෙන්න විතරනෙකවුරු උනත් ඌ අපෙන් හරි ඈතයි බං...ගොඩක් ඈතයි...![]()


කවුරු උනත් ඌ අපෙන් හරි ඈතයි බං...ගොඩක් ඈතයි...![]()
කැමතිම නම්
හ්ම්
..
.
.
මල් බබා
ලොවෙත් බයිට් එකට උ තම්යි හොදම
උ ඉන්නවානම්
ෆන් එකක් ගන්න පුලුවන් ත්රෙඩ් වල
මොකා චාටර් උනත් ත්රෙඩ් ව්ල බබා අවානම්
එතන ඉදන් බබා තම්යි බයිට් එක
ෆන් එකට පමනි මෙ ත්රෙඩ් එක

අඩෝ පවු බන් ඌ ..
අහිංසකයෙක් වෙන්න ඇති බං ..
සිරාවට මේ සිද්දිය මගෙත් හිත ඇතුලටම වැදුනා බං ..![]()


kellekda kollekda?

මාව බයිට් කරන්න පුලුවන් එකෙක් එලකිරියෙ ඉන්නවාද බන්![]()


පව් බන් නවලෝකේ නවත්තන්න වෙයිඋබට වඩා බයිට් එකක් තියනවද බන් එළකිරි එකේ![]()
උබට වඩා බයිට් එකක් තියනවද බන් එළකිරි එකේ![]()
පව් බන් නවලෝකේ නවත්තන්න වෙයි
බක්කා වෙනුවට සචියට ද දැන් වැඩ