බයිටොයි එකම මේසේ...

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    බයිටොයි එකම මේසේ...

    7ISKCsG.jpg


    මුන්නේ යකෝ නියම නළුවෝ...

     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,667
    113
    හා හා ඕවා බලලා උබලා යාළුවෙන්න නම් එපා. එහෙම උනොත් අපිට දේශපාලනේ කරන්න බැරි වෙනවා.
     

    gonson

    Member
    Jan 8, 2017
    103
    20
    0
    කපන්න බැරි අත ඉඹිනව කියන්නෙ ඕකට තමයි
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    උගත් බුද්දිමත් පුරවැසියන් අප රටෙ කෙදිනක හො බිහිවෙනතුරු බණ්ඩාරනායකල රාජපක්ෂලා වික්‍රමසිංහලා සිරිසේනලා හැමදාම අපිව නටවනු ඇත.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    නියෝජන ප්‍රජාත්‍රන්තවාදය පැලවුන තැන බොරුවක් කියන්නෙ මේකටයි :P
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    political enemy

    Only Asian countries like ours, India, Paks consider POLITICAL OPPONENTS as your sworn enemy. All the developed countries consider political opponents as 'friends with a different point of view in politics'.
    If there are any 'corrupt politicians' they should be dealt with the court of law, not by boycotting them or treat them as your enemy.
    No wonder we are a third world country, and have all the hallmarks to remain in that way for long long time.
     

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila

    උගත් බුද්දිමත් පුරවැසියන් අප රටෙ කෙදිනක හො බිහිවෙනතුරු බණ්ඩාරනායකල රාජපක්ෂලා වික්‍රමසිංහලා සිරිසේනලා හැමදාම අපිව නටවනු ඇත.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113

    උගත් බුද්දිමත් පුරවැසියන් අප රටෙ කෙදිනක හො බිහිවෙනතුරු බණ්ඩාරනායකල රාජපක්ෂලා වික්‍රමසිංහලා සිරිසේනලා හැමදාම අපිව නටවනු ඇත.

    උගත් බුද්දිමත් පරවැසියන් තමා ටයි කෝට් ඇඳ රටට කෙළවන්නේ. මුන් පරවැසියන් වන්නේ අනෙක් රටවලට සිට පොරටෝක් දෙන්නන් නිසාවෙනි. :P
     
    Last edited: