බයිඩන්ට ඇයි බන් මෙච්චර කොවිඩ් හැදෙන්නේ ඔක්කොම පහසුකම් ඇත මිනිසුන්ට අඩුවෙන් ලං වෙන්නේ
dilan_randika Well-known member Feb 18, 2015 4,126 4,122 113 Jul 23, 2024 #1 බයිඩන්ට ඇයි බන් මෙච්චර කොවිඩ් හැදෙන්නේ ඔක්කොම පහසුකම් ඇත මිනිසුන්ට අඩුවෙන් ලං වෙන්නේ
P paddypower Well-known member Nov 2, 2023 1,419 2,148 113 Jul 23, 2024 #2 බොරු බන්, උ අයින් වෙන්න කරපු රගපැමක් Reactions: hide_spider and dilan_randika
K kingcapton Well-known member Sep 28, 2012 5,343 6,522 113 Jul 23, 2024 #3 වයසට යනකොට ප්‍රතිශක්තිය අඩුවෙනව.
dilan_randika Well-known member Feb 18, 2015 4,126 4,122 113 Jul 23, 2024 #5 kingcapton said: වයසට යනකොට ප්‍රතිශක්තිය අඩුවෙනව. Click to expand... but how virus reaches to him always ?
kingcapton said: වයසට යනකොට ප්‍රතිශක්තිය අඩුවෙනව. Click to expand... but how virus reaches to him always ?
K kingcapton Well-known member Sep 28, 2012 5,343 6,522 113 Jul 23, 2024 #7 dilan_randika said: but how virus reaches to him always ? Click to expand... සමහරුන්ගේ ජාන සැකස්ම සහජ ප්‍රතිශක්තිය තීරණය කරනව. දුර්වල සහජ ප්‍රතිශක්තිය ඔබේ ක්‍රියාකාරී ප්‍රතිශක්තිය හීන කරන අතර ඔබේ ආසාදන අවදානම වැඩි කරනව.
dilan_randika said: but how virus reaches to him always ? Click to expand... සමහරුන්ගේ ජාන සැකස්ම සහජ ප්‍රතිශක්තිය තීරණය කරනව. දුර්වල සහජ ප්‍රතිශක්තිය ඔබේ ක්‍රියාකාරී ප්‍රතිශක්තිය හීන කරන අතර ඔබේ ආසාදන අවදානම වැඩි කරනව.