Monday ET 5pm වලට ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන් අතින් ජේම්ස් වෙබ් දුරේක්ෂය මගින් ලබාගත් පළමු ඡායාරුපය ලොවටම ප්‍රදර්ශනය කිරීමට නියමිතයි. ඇත්තටම මේක කලින් කරන්න ප්ලෑන් කරලා තිබ්බේ අගහරුවාදා උනත් ඒක සඳුදාට දාලා අනික කලින් මේක කරන්න හිටියේ නාසා ටීම් එක උනත් දැන් බයිඩන් තමයි මේක නිකුත් කරන්නේ. නාසා එකේ astronauts ලා නම් කියලා තිබ්බේ මේ ඡායාරූප දැකලා එයාලාගේ ඇස් වලට කදුලු ආවා කියලා
https://www.cbsnews.com/news/james-webb-space-telescope-first-images-white-house/
https://www.cbsnews.com/news/james-webb-space-telescope-first-images-white-house/