බයිඩන් ලොක්කා පට්ටලු බං හිතුවට වඩා

icepack

Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඈ බන් ඔය හිකනලාගේ පැටව් කරන ඒවා දැකලා තියෙනවාද

    අම්මට අම්මා කියන්ඩත් බෑ දැන් 😡
    සාපයක් එහෙම්මම

    https://nypost.com/2021/03/10/nyc-school-encourages-kids-to-stop-using-words-mom-dad/amp/

    gender-neutral language 😠මේ
    Berkeley-gender-neutral-language-ordinance.png
    Ow okkoma atha arapanko, langadi senate eke prayer ekak iwara karanawa "Amen and Awomen" kiyala :D

    Woke culture එකේ අම්මා වෙනුවට කියන්නේ
    Person who gave birth to Me
    Birthing People

    🙄😶
    Owa karanne transgender un offend wena eka nawattanna.
    Mokada female to male transition ekak karapu ekek passe lamayek waduwot ehema eyata mother kiyanawa father kiyanawada kiyala libbo tika confuse wela inne.
    Mokada mother kiyanna be, lamaya wadaapu eka identify karanne man widiyata nisa.

    Mewa mehema dura diga giyot machan biology wala," minissunta ath dekai , kakul dekai, kan dekai " wage ewa ugannannat beri wei. Mokada upathinma ath paa nathi minissu innawane, eyala offend wunot kiyala biology class wala owa ugannanna beri wei.
    ------ Post added on Jun 13, 2021 at 5:24 PM
     
    • Like
    Reactions: EnIgma001

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    Ow okkoma atha arapanko, langadi senate eke prayer ekak iwara karanawa "Amen and Awomen" kiyala :D

    Owa karanne transgender un offend wena eka nawattanna.
    Mokada female to male transition ekak karapu ekek passe lamayek waduwot ehema eyata mother kiyanawa father kiyanawada kiyala libbo tika confuse wela inne.
    Mokada mother kiyanna be, lamaya wadaapu eka identify karanne man widiyata nisa.

    Mewa mehema dura diga giyot machan biology wala," minissunta ath dekai , kakul dekai, kan dekai " wage ewa ugannannat beri wei. Mokada upathinma ath paa nathi minissu innawane, eyala offend wunot kiyala biology class wala owa ugannanna beri wei.
    ------ Post added on Jun 13, 2021 at 5:24 PM
    4skxi7.jpg

    😆 yh
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    මම අඳුනන අැමරිකාවෙ ඉන්න PR තියෙන අය කියන්නෙම බයිඩන්ගෙ හොඳනෙ බං..ට්‍රම්ප් කාරයට වඩා සෑහෙන්න හොඳලු.ට්‍රම්ප් ගෙ කයිය විතරයි රටේ මිනිස්සුන්ට වැඩක් කරේ නෑ කියල කියන්නෙ.ට්‍රම්ප් පස්සට දම දම හිටිය $1.9 trillion covid relief bill ඵක සයින් කරෙත් බයිඩන් අාවට පස්සෙ,ඒකට සෑහෙන්න මිනිස්සු හොඳ කියනව.ට්‍රම්ප් නැතුව බයිඩන් හිටියනම්‍ කොරෝන වලින් වුනත් මෙච්‍චර හානියක් අැමරිකාවට වෙන්නෙ නැහැ කියලලු ඵහේ කට්ටිය කියන්න..ට්‍රම්ප් හැමදේම සැහැල්ලුවට ගත්ත නිසා සෑහෙන්න මැරුණලු කොරෝ‍න නිසා.ඵක පාරක් කොරෝන වලට bleach බොන්නත් කිව්වෙ පොර නේ.:lol:

    මොනා වුනත් උන් ලකී..උන්ට ඵකෙක් ගියහම ඊට වඩා හොඳ ඵකෙක් බලයට ඵනවා..ඒකට අපිට..:(
    බයිඩන් කාරයා.. යුද්ධෙට බරයි, ට්‍රම්ප්ගෙ මොංගල් වැඩ තිබ්බට යුද්ධෙට වැඩිය චීනෙත් එක්ක ආර්ථික වළියක් තිබුණෙ. ඉතින් බයිඩන් චීනෙත් එක්ක තිබ්බ ආර්ථික වළිය එහෙමම කරගෙන යනෝ.. ප්‍රශ්නෙ තියෙන්නෙ පොර ඕක ලොකු යුද්ධයකට් තල්ලු කරයිද කියන එක.
    මහ වල් Pedophile මුණක් තියෙන්නෙ... YT මීඩියා රිපෝට් ඇති පොරගෙ ඒ හැබිට් එක පොඩ්ඩක් උළුප්පලා පෙන්නන..
    මට නම් , ඔබාමා, බයිඩන් දෙන්නට වැඩිය ට්‍රම්ප් හොඳා....
     
    • Like
    Reactions: elajani and icepack

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    බයිඩන් කාරයා.. යුද්ධෙට බරයි, ට්‍රම්ප්ගෙ මොංගල් වැඩ තිබ්බට යුද්ධෙට වැඩිය චීනෙත් එක්ක ආර්ථික වළියක් තිබුණෙ. ඉතින් බයිඩන් චීනෙත් එක්ක තිබ්බ ආර්ථික වළිය එහෙමම කරගෙන යනෝ.. ප්‍රශ්නෙ තියෙන්නෙ පොර ඕක ලොකු යුද්ධයකට් තල්ලු කරයිද කියන එක.
    මහ වල් Pedophile මුණක් තියෙන්නෙ... YT මීඩියා රිපෝට් ඇති පොරගෙ ඒ හැබිට් එක පොඩ්ඩක් උළුප්පලා පෙන්නන..
    මට නම් , ඔබාමා, බයිඩන් දෙන්නට වැඩිය ට්‍රම්ප් හොඳා....

    Langadi ahamben set wuna Shapiro, Kvon comedy, Crowder , Valadimir Jaffey channels tika. Ewat bias, but unge view point ekenut baluwama terenawa Trevor Noah ge daily show eka wunat anti trump kiyala. Trump karayawa wihiluwak karala pennuwe media walin. Namut uge sira weda tiyenawa.
     
    • Like
    Reactions: incest_cult

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    :lol:චීනෙට බයිඩන් දෙයි ඔළුව අතගාලම ටොක්ක..බලන් හිටපංකො..:cool:

    චීනෙට කරයි පකක්...බලු අැමරිකාව උකාගන්න තමා ඔය හදන්නෙ..ට්‍රම්‍ප් නෙමෙයි බයිඩන් නෙමෙයි මොකා අාවත් චීනේ වට්ටනවා බොරු.😅
     
    • Haha
    Reactions: niranga1989

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    චීනෙට කරයි පකක්...බලු අැමරිකාව උකාගන්න තමා ඔය හදන්නෙ..ට්‍රම්‍ප් නෙමෙයි බයිඩන් නෙමෙයි මොකා අාවත් චීනේ වට්ටනවා බොරු.😅

    චීනෙ lankawa Wattana eka nawaththanna ithin rajapakshala marenna ona
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    මම අඳුනන අැමරිකාවෙ ඉන්න PR තියෙන අය කියන්නෙම බයිඩන්ගෙ හොඳනෙ බං..ට්‍රම්ප් කාරයට වඩා සෑහෙන්න හොඳලු.ට්‍රම්ප් ගෙ කයිය විතරයි රටේ මිනිස්සුන්ට වැඩක් කරේ නෑ කියල කියන්නෙ.ට්‍රම්ප් පස්සට දම දම හිටිය $1.9 trillion covid relief bill ඵක සයින් කරෙත් බයිඩන් අාවට පස්සෙ,ඒකට සෑහෙන්න මිනිස්සු හොඳ කියනව.ට්‍රම්ප් නැතුව බයිඩන් හිටියනම්‍ කොරෝන වලින් වුනත් මෙච්‍චර හානියක් අැමරිකාවට වෙන්නෙ නැහැ කියලලු ඵහේ කට්ටිය කියන්න..ට්‍රම්ප් හැමදේම සැහැල්ලුවට ගත්ත නිසා සෑහෙන්න මැරුණලු කොරෝ‍න නිසා.ඵක පාරක් කොරෝන වලට bleach බොන්නත් කිව්වෙ පොර නේ.:lol:

    මොනා වුනත් උන් ලකී..උන්ට ඵකෙක් ගියහම ඊට වඩා හොඳ ඵකෙක් බලයට ඵනවා..ඒකට අපිට..:(
    ඔය වගේම තමා මෝඩි ජි...මොන මගුල උනාට ඉන්දියන්උන් 70% වගේ පොරගේ හොද කියන්නේ...අනේ මන්ද
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බයිඩන් පට්ටද ? හොක්‌ හොක්

    බයිඩන් පට්ටද nedaa kiyana eka wedak , eth tho thoge ammawa wikunala puka dila recruit karala genapu wiruwa kiyana eka patta gon harakeke

    1625179435697.jpeg