බයිඩනුත් FAIL කල බඩු මිළ
bonty89 Well-known member Feb 20, 2009 3,877 8,239 113 Oct 15, 2021 #1 Reactions: Master malli, hodakolla and SLBlackKnight
Smartm Well-known member Jul 19, 2008 20,127 20,715 113 හස්තිශෛලපුර Oct 15, 2021 #2 youtube higanno hematenama Reactions: NATHA SRI JAYASEKARA
NushenD Well-known member Sep 30, 2021 3,333 11,483 113 Malabe Oct 15, 2021 #3 හම්මෝ සුහාරා බඩ්ඩ. වියත්මගේ ඉන්න එවුන්ගේ ඇදවල් වලට කතා කරන්න පුළුවන් නම් කියයි සුහාරා කෙදිරිගාන විදිය. මොක්කුද මේ යුටියුබ් කරන්නේ නෙදකින්. Reactions: Master malli, areyoucrazy and NATHA SRI JAYASEKARA
හම්මෝ සුහාරා බඩ්ඩ. වියත්මගේ ඉන්න එවුන්ගේ ඇදවල් වලට කතා කරන්න පුළුවන් නම් කියයි සුහාරා කෙදිරිගාන විදිය. මොක්කුද මේ යුටියුබ් කරන්නේ නෙදකින්.
nicjosh83 Well-known member Oct 19, 2018 30,635 17,044 113 Oct 15, 2021 #4 හෙන පණ්ඩිත පාටයි. නාත පොන්ස් ට ගැලපෙනවා
jayanathek Well-known member Dec 18, 2008 9,585 3,551 113 Oct 15, 2021 #5 අවුරුදු 2 ක් ලෝකේ එකතැන නැවතුනා කියන්නේ ආයේඉතින් ගෝලීය ආර්ථිකය ගැන කතා කරන්න දෙයක් නෑ..... අපේ ගොබ්බසේනලා කාබනික පොහොර අත්හදා බලන්නත් යොදාගන්නේ මේ වගේ කාලයක්........ Reactions: Jack_Sparrow and SLBlackKnight
අවුරුදු 2 ක් ලෝකේ එකතැන නැවතුනා කියන්නේ ආයේඉතින් ගෝලීය ආර්ථිකය ගැන කතා කරන්න දෙයක් නෑ..... අපේ ගොබ්බසේනලා කාබනික පොහොර අත්හදා බලන්නත් යොදාගන්නේ මේ වගේ කාලයක්........
SLBlackKnight Well-known member Sep 17, 2010 11,779 13,798 113 Kottawa Oct 15, 2021 #6 මේ අර පොහොට්ටු වේ# නේද.. @bonty89 නෑ උඹට නෙමෙයි කිව්වෙ..